_50_🪶

549 138 68
                                    

⚠️This is only fiction


Wang Yibo's pov:


මම හිටියෙ තාමත් මේසෙට ඔලුව ගහගෙන වෙනකොට කුවාන් ගගාගෙ කෝල් එක නිසා මගෙ ඔලුව හිතාගන්න බැරි දේවල් ගොඩකින් පිරිලා තිබුණා. ආයෙම ෆෝන් එක රින්ග් වෙන සද්දෙට කවුද කියලවත් බලන්නෙ නැතුව answer කරලා කනේ තියා ගත්තා.

" ඔහ්... පපා ඔයානෙ....... ඇයි හදිස්සියෙම කෝල් කළේ..... මම උදේ එනකොට ඔයාට කියන්නත් බැරි වුණා....... "

" ............................. "


" මොකක්......... පපා දැන් ද මට ඕක කියන්නෙ..... කොයි වෙලාවෙද පපා....... "

" ............................. "


" අයියෝ පපා.... මම පේශන්ට් කෙනෙක් එක්ක බිසී වෙලා ඉන්න ඇති එහෙනම්.... ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා..... එයා මෙහෙ ආවා...... දැන් කුවාන් ගගා එක්ක එයාගෙ තෙරපි වලට ගිහින් ඉන්නෙ.... මම බලන්නම්.... "

" ............................... "


" Ok... පපා..... හරි හරි... මම බලන්නම්... බය නොවී ඉන්න.... take care.... "

" ................................ "

.

.

.

ඒපාර තව එකක්. ඔලුවෙ පැත්තක් රිදීගෙන වගේ ආව නිසා එක අතකින් නළලත් අල්ලගෙන ටිකක් වෙලා කල්පනා කරපු මම කෝල් එකක් ගත්තෙ ජුන් ගගාට. මොකද මොනවා වුණත් මේක මම පපා කෝල් කරන්න කලින් හිතුව දෙයක්.

" Ni hao... ජුන් ගගා........ මම යීබෝ..... ඔයා මේ වෙලාවෙ free ද...... "

" .......................... "


" ඇත්තටම මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනි..... පොඩි කිව්වට මේක ලොකු උදව්වක්.... ඔයාට පුලුවන්ද.... ප්ලීස්......... ඔයා හොඳයිනෙ ඉතින්...... "

" ............................ "


" හා.... හා.... සලකන්නම් ලෙසටම.... හා නේද...... "

" ........................... "

.

.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hυɳƚҽԃ Dɾҽαɱʂ [Yizhan]  ✎by,Saaki... ✔️Where stories live. Discover now