ජොන්කුක්ගේ සුඛෝපභෝගී රෝල්ස් රෝයි රථය සාමාන්‍ය වේගයකින් මාර්ග තදබද අඩු වු මාර්ගය දිගේ ඉදිරියට ඇදෙන විට සූයෝන් පසුවුයේ සුව නින්දකයි.
විටින් විට ජොන්කුක්ට තම දෑස් ඈ වෙත හෙලීම නවතා ගත නොහැකි වුනේ ඇගේ මුවඟ වු සිහින් සිනහව මෙන්ම ඔහුගේ මුවඟත් රැඳි සිනහව නිසයි.
තව මාසයක් ඇතුළත හැකි ඉක්මනින් ඇයව ඔහුගේ නමින් ලොවට කියා පෑම සඳහා ජොන්කුක්ගේ දඟකාර සිත උදම් ඇනුවේ ඇගේ සුරත ද ඔහුගේ දෑතට සිර කරගෙනයි.
ආදරය සියුම් තැන හමුවන විටක ඕනෑම දරදඬු සිත්තැත්තෙක් දිය වි යන වග සත්‍යයක්... එයට හොඳම උදාහරණ ජොන් ජොන්කුක්... ලොව පුරා ව්‍යාපාර ජාල දහස් ගණනින් තම ඇඟිලි තුඩු මත හොවාගෙන... දකින සෑම කෙනා වෙතම තියුණු බැල්මක් පමණක් ලබා දෙන ආඩම්බරයෙකු වන ජොන්කුක් තම ආදරය ඉදිරියේ අව්‍යාජ ලෙසින් සිනාසුනා.
තම මැන්ශන් එක වෙත පැමිණි ජොන්කුක් කාරයෙන් බැස සූයොන්ගේ පස දොර විවර කර එය විවෘත කර ඇගේ ආසන පටිය ලිහිල් කරන විටම සූයොන් අවධි උනා.
" ඕහෝ.. කූ... මට නින්ද ගියා නේ.."
" ඒක තමයි... එන්න අපි ගිහින් ස්ලීපි වෙමු.... කො..."
" නෑ... නෑ... මම යන්නම්... "
සූයොන් ජොන්කුක්ව මදක් පසකට කර ඉක්මනින් කාරයෙන් බැස ගෙන ඉදිරියට යාමට හැරැනද ඇය නැවත වරක් ජොන්කුක්ගේ සවිමත් ග්‍රහණයට හසු උනා. ජොන්කුක් සිනහා වෙමින් සූයෝන්ව තම කර මත තබාගෙන මැන්ශන් එක වෙත ඇවිද ගියා.
" යා... යු බල්ඩි බාස්ටර්.. ජෝන් මාව බිමින් තියනවා.... අයි හෑව් මයි ඕන් ලෙග්ස් ජොන්කුක්.......! "
YOU ARE READING
BEHIND THE ARROGANT || JJK || COMPLETED
FanfictionShe is Arrogant as hell.... Thats Why She Became a Bitch For U.. A JJKs' Fan Fiction Girl x Boy By_Ayo PJM Begin :- 2022.04.20 End :-2022.05.27