Memoකටුක හැඟීම්.. රිදුනු හිත.. අරමං වුන තම ආත්මවලට මද සිනහවක්... ගෙන ඒමට.. සැහැල්ලු හුස්මක් ලබාගැනීමේ අටියෙන් සූයෝන් ලියෝන් වෙත පිය මැන්න ද ඔහුට ඒ සඳහා වුවමනාවක් නොමැති වග ඇයට හැඟී ගියා.
රංගන ශිල්ප ශිල්පිණියන් වටා එක් රොක් වී සිනහා වන ඇගේ නොසන්සුන් හද ගැස්මේ අයිතිකරැ දෙස ඇය බලා සිටියා. ඈතක සිට හෝරා කිහිපයක් ම.. ඇය නිහඬ ව ඔහු දෙස බලාසිටියා.
" සමහරවිට.... ඔයා හොයන දේවල් මං ළඟ නැත්ද.. ලියෝන්...? "
එක්තැනක නිසොල්මනේ ඇය ඔහු දෙස බලා හිඳ එතැනින් ඉවත් ව ගියේ.. කිසිම හැඟුමක්...අරමුණක්.... හෝ.. යාමට තැනක් හෝ නොදැනයි.
සෙනඟ පිරැන සෝල් කලබලකාරී විදිය දිගේ සූයෝන්ගේ පාද රටා මැවුයේ සිතු සේය... සූයෝන් අතින් පාදවල පාලනය ද ගිලිහි ගොස් ඇත්තේ ඇය නොදැනුවත්ව ම මෙන්ම හන් ගඟ අසළම ගැවසීමෙන් රාත්‍රි සඳ මෝදු වු වග ඇයට වැටහුනා.
අසළ වු ගල් බංකුවක් මත හිඳ ගත් සූයෝන් නිසල අඳුරැ ජල කඳ දෙස බලාසිටියා.
" සමහරවිට... මං මේ හැමදේම අල්ලන් ඉන්නෙක නැවැත්තුවොත් ඔයාට තවදුරටත් නොරිදේවි.. ඔයාගේ ඔය ලස්සන හිනාව නැතිවෙන්නේ මං ගාව ඉද්දි විතරද ලියෝන්....
.
.
.
.
.
.
මං සම්පුර්ණයෙන් ඔයාට ගැලපෙන්නැති බව දැන දැනත්.. ඒවා ගළපන්න හදන්න නිසා ඔයාට රිදෙනවා නේද..
.
.
.
.
.
.
.
.
.
මට සමාවෙන්න... සමාවෙන්න... මං හිතලා කලේ නෑ... මං ඔයාට... මහ ගොඩක් ලෝබ උනා... ඒ.. ඒ... ආදරේ නිසා වෙන්නැති...
.
.
.
.
.
.
.
මට රිදුනත්... මට බැහැ ඔයා විදවනවා බලන් ඉන්න... කමෝන්.. සූයෝන්.. ඔයාට පුලුවන්... එහෙම කරන්න... "හෝරා ගණනක සිටම තරැ හා කතා බහේ යෙදුන සූයෝන් අසුන්ගෙන හිඳි ගල් බංකුවෙන් නැගිටුනා. හන් ගඟ වෙත දෙසට පියවර කිහිපයක් තැබු ඇය හන්ගඟ සිප ගනිමින් එන පිරිසිදු සුසුමකින් තම ගතත් සිතත් පුරවාගෙන ඉක්මනින් හන් ගඟ දෙසින් ඉවතට යන්නට වුනා.
අසළ වු ටැක්සි රථයකට ගොඩ වුන සූයෝන් හැකි ඉක්මනින් තම ගමන ඇරඹුවා.
රාත්‍රි දහයට ආසන්න වුවත් ඇය ටැක්සි රථයට ආදාල මුදල ගෙවා ඉක්මන් පියවර තබමින් පඩි නගින්නට වුනා.
මීට හෝරා කිහිපයකට පෙර ඈ ඉතා සතුටින් නැගි පඩිපෙළ මත ඇගේ දෙපා සටහන් තිබුනද එහි සතුටක් නොතිබුනා.
" එක්ස්කියුස් මී... මිස්ටර් කිම්... "
" සූ....සූයෝන්....! "
අමුත්තකු හා කතා බස් කරමින් සිටි ලියෝන් ගෙන් තමා වෙතට අවධානයක් ලබා ගත් සූයෝන් ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා කතා කලා ය.
" Can you give me some minutes.. I.. I will be...quick. Just some words."
" යාා... ප්‍රින්සස් මං.. මේ... අද එන්නත් හිටියේ.. ඒ අස්සේ මේ පාටි එකක්..."
" I want to stop...! "
" මොහ්...??? "
" I think we must stop..yes.. Let's Breakup... you know the same shits happening aging and again.... And Totally we are tired and sick.. ! "
" මො..නව...ද.. මේ කියන්නේ.. ආ... ප්‍රින්....! "
" Stop...it.... Mr.Kim... Just stop..."
තම සිතෙහි එක්තැන් වු ශක්තිමත් වදන් ගිලිහි යා දෝ යන බියෙන් පසු වූ සූයෝන් ලියෝන්ව නවතාලුයේ වැඩි හඬකින් ඔහු අමතායි.
මවිත වු මුවක් නගා දෙබැමි හකුලා ගෙන සිටි ලියෝන් එකවරම ඒ හඬ නිසා ගැස්සි ගියෙන් මදක් බිම බලා සිටි අතර ඔහු නැවත හිස එසවුයේ අත් ඔහුගේ කලිසම් සාක්කුවල රඳවාගෙනයි.
" Oh...Thank Goddess... At last you get the point... "
ලියෝනගේ වදනින් සූයෝන් මදක් පුදුම වුව ද ඇය එය නොපෙන්වා සිටියා.
" Totally SuYong... It's fucking boring... I was going to say it.. but I'm glad that you come to me first.. It will be a relief... Let's get Breakup and breath...! "
ලියෝන්ගේ දෑස් දෙස බලාසිටි සූයෝන් තවත් මොහොතක් එලෙස හිඳ එතනින් පිට ව ගියේ නිහඬ ලෙසිනි.
#Just GiveUp the Hard things.
That you holds tight and stop ruining inner you..
______________________________________
VOCÊ ESTÁ LENDO
BEHIND THE ARROGANT || JJK || COMPLETED
FanficShe is Arrogant as hell.... Thats Why She Became a Bitch For U.. A JJKs' Fan Fiction Girl x Boy By_Ayo PJM Begin :- 2022.04.20 End :-2022.05.27