Mr. Park | 06

245 65 6
                                    

" ඒයි කොල්ලෝ "

පාන් පුච්චන ගමන් බේකරියේ හිටපු මට කතා කළේ සූට් ඇදගත්තු මහත්මයෙක්..
එයාගේ පිටිපස්සේ ලස්සන මෙනවියක් හිටියා..

" මොන මගුලක් ද ඉක්මනට එනවා මුඩුක්කුකාරයා "

මෙනවිය මට හයියෙන් කෑගහද්දී සූට් එකක් ඇදගත්තු මහත්තයා මෙනවියට සැර කළා..

" මිසිස් පා(ර්)ක්!"

එතකොට එයා ද මිස්ටර් පා(ර්)ක්ගේ බිරිඳ ?

" මෙහෙට එනවා කොල්ලෝ "

මන් අමුත්තෝ ළඟට ගියා.. එයාලා මට දුන්නේ ලොකු පොතක්.. ඒක ගොඩක් වටිනා පොතක් වගේ පෙනුනේ.. එයාලා මට පොත දීලා යන්න ගියා..

ඒ පොත හිස්.. ඒ කියන්නේ මට අකුරු කරන්නද මේ පොත දුන්නේ..

මන් පොතේ සුවද බලනකොටයි මට තේරුණේ ඒක මිස්ටර් පා(ර්)ක්ගේ සුවදයි..එදා මන් මිස්ටර් පා(ර්)ක්ගේ ළඟට ගියාම එයාගෙන් ආපු සුව ද අද වගේ මතකයි..

දෙවියනේ මිස්ටර් පා(ර්)ක් ගේ පොතක් ද මේ..!

මන් තවත් පිටු පෙරලුවා..

ඒකේ අවසානෙට වෙන්න ලස්සන අත් අකුරු තිබුණා..

අත් හරින්න එපා.
ඔයාට පුළුවන්..

මන් වගේ වෙන්න නෙමෙයි!
ඔයා වගේ වෙන්න!

සතුට හොයාගන්න!
යුන්ගි මින්.

-ජිමින් -

ජිමින් කියන්නේ කාට ද ?

_________________________
නිමි
20:26
10.05.22

_Whalain_
____________________________________

පිටත සිටින ඔවුන් ඔබ සතුටින් යැයි සිතාවි..
නමුත්
මානසික සතුට කායික සතුටට වඩා වැදගත් බව ඔවුන්ට අමතක විය..
________________________________________

Last sentence is highly ironical!!
If u cannot understand
Believe me,
You are dumb!
______________________________________

𝐌𝐫.𝐏𝐚𝐫𝐤 | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗 [√]Where stories live. Discover now