හැමදාම වගේ මිස්ටර් පාර්ක් මන් දිහා බලලා හිනා වුණා.. ඇත්තටම ඒක මට සතුටක්! මිස්ටර් පා(ර්)ක් මන් දිහා බලනකොට එයා ගොඩක් සතුටින් ඉන්නවා කියලා පෙනුණා..
වෙනදා වගේ ම අදත් මන් විදියේ ගුලි වෙලා නිදිගෙන ඉද්දි මට ඇහුණා ලොකු සද්දයක්..
අලුයම දෙකට වගේ ඇහුණ සද්දේ නිසා මගේ නින්ද නැති වෙලා ගියපු නිසා මන් ආයෙත් විදියේ ඉදගෙන මිස්ටර් පා(ර්)ක් ගේ ගෙදර දිහා බැලුවා..
උදේ හතට විතර මිස්ටර් පා(ර්)ක්ගේ මිනිය එළියට ගනිද්දී වෙනදා වගේම මිස්ටර් පාර්ක් වටේ ගොඩක් මිනිස්සු වට වුණා..එයාගේ මූණ වහලා තිබුණේ..
මට ආරංචි වුණු විදිහට මිස්ටර් පාර්ක් පිස්තෝලයෙන් වෙඩි තියාගෙන..
________________________________________
20:14
10.05.22
YOU ARE READING
𝐌𝐫.𝐏𝐚𝐫𝐤 | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗 [√]
Fanficසතුට හොයාගන්න! යුන්ගි මින්. -ජිමින් - ජිමින් කියන්නේ කාටද ?