⚠️•12• 𝐀𝐆𝐀𝐈𝐍 ⚠️

938 234 76
                                    

ඩෝං 💥 ..........
.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.
ආආහ්ර්... යූන්ගියා... 😣....

හිතාගන්නවත් ඉඩක් නොතියපු නිමේශයකින් කොහෙදෝ ඉඳල ආපු වෙඩිල්ලක් සුගා කෙල්ලව හේත්තු කරං උන්න කැබ් එකේ සයිඩ් කන්නාඩිය කුඩු කරගන කෙල්ලගෙ උකුලට ඇවිල්ල ගිලා බැස්සෙ කෙල්ලට බරපතලව තුවාල කරගනම....

ඒක නොදැක්ක යූන්ගිය ක්ශනිකවම වෙඩිල්ලෙ හඬ ඇහෙනවත් එක්කම කෙල්ලගෙ හිසෙන් අල්ලං බිමට පෙරලුනේ කෙල්ලගෙ ඔලුව බිම වදින්නෙ නැති වෙන්න අල්ලං කෙල්ලගෙ ඇඟ උඩ එයාව හිටින්නම....

What the fuck 🤬... ආආර්ර්ර්ර්ර් ....
බබා ග්වෙන්චනා 😐....

යූන්ගි එයාගෙ මූන ලඟින්ම බය වෙලා අඬන්න ඔන්න මෙන්න ඉන්න කෙල්ලගෙන් ඇහුවෙ ඉක්මනින් වැඩේට එන්ටර් වෙන්න ඕන නිසා..

ග්... ග්වෙන්... චනා.... ම්හ්... 😣...

කෙල්ල ඒ ටික කියනකොටම කෙල්ල සේෆ් කියල හිතපු යූන්ගි තව මොකුත් නාහ කෙල්ලගෙ ඇඟ උඩින් අයින් වෙලා එයාව නැගිට්ටං කා එකට හේත්තු කරං සුගාත් කා එකට මුවා වෙලා දත් මිටි කාගන ට්‍රව්සර් එක පිටිපස්සෙ රඳවල තිබුන ගන් එක අතට අරං ලෝඩ් කර ගත්තා...

ඒ එක්කම සුගා සූක්ශමව ගන් එක පපුව ලඟට තුරුල් කරං කා එකේ ඩිකිය උඩින් ඇස් මට්ටමට විතරක් ඉස්සිලා බැලුවෙ කව්ද කොහෙද ඉන්නෙ කියල ටිකක් විපරම් කරන්න... ඒ ක්ශනිකවම සුගා කෙල්ලවත් තුරුල් කරං ආයම කා එකට මුවා උනේ බුලට් එකක් එන හඬ සුගාට ඇහුන නිසා...

ඩිශූම් 💥....

ආහ්ම්.... හාහ්... 😣.... යූන්ගියාහ්...

It's ok... It's ok.. බය වෙන්න එපා..
මං ඉන්නවනෙ.... ශ්ශ්.... 🤨...

හ්ම්.... ආහ්ම්.... 😣

යූන්ගි වටපිට ගැන සැලකිලිමත් වෙමින් කෙල්ලව එයාගෙ පපුවට තුරුල් කරං හිස අත ගෑවෙ එයාව සන්සුන් කරන්න උනත් එයාට අමතක උනා මේ ශූට් වල සද්දෙ කෙල්ලට දරා ගන්න අමාරුයි කියල...

කෙල්ලව සන්සුන් කරල එතනම තියපු යූන්ගිය කාර් එක ලඟින් නැවිල ගිහිල්ල කා එකේ ඉස්සරහ දොරවල් දෙකේ ග්ලාස් එක අස්සෙන් ඇස් මට්ටම තියාගන ඒ කෙලින් ඉස්සරහ බැලුවෙ මොකද්ද වෙන්නෙ බලන්න...

𝐀𝐠𝐚𝐢𝐧 𝐬𝐞𝐨𝐬𝐞𝐧 1/ 𝐒𝐆 🔴   ✔️Onde histórias criam vida. Descubra agora