⚠️•16• 𝐀𝐆𝐀𝐈𝐍 ⚠️

817 230 81
                                    

Suga " ම්.. මො... මොකද්ද කිව්වෙ " 😐
.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.

" 🥺.... අතාරිනව මාව මිනිහෝ... 😣 "

ගාර්ඩ්ල දෙන්නගෙන් නිදහස් උන කෙල්ල ඇඬූ කඳුලින්ම තරහ මූනක් මවාගන ඇවිල්ල තෙමෝ ලඟින් වාඩි උනේ සුගාව සත පහකට ගනන් නොගෙන...

" ත්... තෙමෝ.... 🥺.. ඔයාට නැගිටින්න පුලුවන්ද ? මියාන්හ්.. මං නිසා.. මෙහෙම උනේ... "

කෙල්ල තෙමෝගෙ හිස එයාගෙ ඔඩොක්කුවට ගන්නවත් එක්කම යක්සාවේස උන සුගා කෙල්ලව ඇදල අරගන එයාගෙ ඇඟට හිරකර ගත්තෙ කියාගන්න බැරි වේදනාවකින්....

" උබ මොකද්ද මැනික මට කිව්වෙ.. " 😶

කෙල්ල යූන්ගිගෙ මූනෙන් ගස්සල අහක බලා ගත්තෙ දැනුන තරහට...
යූන්ගි බොහොම ඉවසීමෙන් දත් මිටි කාගන කෙල්ලගෙ මූන ආය එයාගෙ මූනට හරව ගත්තා...

" මං ප්‍රශ්නයක් ඇහුව උබෙන් " 🤨...

" ඔයාට ඇහුන එක තමා මම කිව්වෙ. මාව අතාරින්න... මට.. යන්න දෙනවා... " 😣

කෙල්ල කිසිම බයක් නැතුව එහෙම කියල යූන්ගිගෙන් ගැලවෙන්න හදනකොටම ඉවසීමෙ සීමාව පැනල ගියපු යූන්ගි කෙල්ලව අතාරින ගමන් " චටාස් " 💥 ගාල කන රත් වෙන්න පාරක් ගැහුවෙ තමන්ව පාලනයෙන් පිට පනිද්දි..

ආහ්ම්... 😣... ආහ්... 🥺..

කෙල්ලව පැත්තකට විසික් වෙලා වැටෙනවත් එක්කම ජීමින් කෙල්ල ගාවට දුවගන ආවා...

" යාහ්... සුගා... මිච්චස්සෝ ?? 🤨...
හාරියා ග්වෙන්චනා .... " 😐

" ඔප්පා... ම්.. මට... තවත් යූන්ගි එක්ක ඉන්න ඕන නෑ... 🥺
මට පාඩුවෙ ඉන්න දීලා ඔයාල යන්න "

 🥺මට පාඩුවෙ ඉන්න දීලා ඔයාල යන්න "

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

Suga " මොකද්ද කියන්නෙ " 🤨

" ඔ.. ඔයා... ඔයා මට බොරු කිව්වා.. හැමදේම හැංඟුවා....
ඔ.. ඔයා... Underworld head කියල මම දන්නව දැන්....
මිනිස්සු මරනන්න.. කුඩු විකුනන්න... මම කවදාවත් එ... එහෙම කෙනෙක් බලාපොරොත්තු උනේ නෑ... " 🥺

𝐀𝐠𝐚𝐢𝐧 𝐬𝐞𝐨𝐬𝐞𝐧 1/ 𝐒𝐆 🔴   ✔️Dove le storie prendono vita. Scoprilo ora