Beep.. 📱
ටේ යනවත් එක්කම phone එකට ආපු මැසේජ් එකක් හින්දා washroom එකට යන්න හදපු ගමන නවත්තලා ජන්කුක් සාක්කුවේ තිබ්බ phone එක අතට ගත්තා.
Baby girl ❤️
Hey dady.. Wanna meet you again tomorrow.. 😉මැසේජ් එක බලලා කට කොණෙන් හිනාවෙන ගමන්ම phone එක ආයෙමත් සාක්කුවට දාගත්ත ජන්කුක් washroom ගිහිල්ල පල්ලෙහාට ගියා.
Next morning...
ජන්කුක් උදේ ඇහැරුණේ එයාට පුරුදු උණුහුම එයා ගාවින් දැණුනෙ නැති හින්දා.
ජන්කුක් ඇස් දෙක ඇරලා වටපිට බලනවත් එක්කම washroom එකේ දොර ඇරගෙන ආවෙ ටේහියුන්ග්.
"ඔහ් Good morning කුකී.. ඔයා නැගිටලා.."
"එන්නකෝඔ..."
දවස තිස්සෙම ටේ ජන්කුක් ගාව හුරතල් උනත් උදෙට වැඩි හරියක් ජන්කුක් තමා ටේ ගාව හුරතල් වෙන්නෙ..
ටේ ජන්කුක් ළගට ගියාම ජන්කුක් ටේගෙ පපුව උඩින් ඔළුව තියාගෙන ආයෙමත් නිදාගත්තා. විනාඩි පහකට විතර පස්සෙ ටේ ජන්කුක්ව අකමැත්තෙන් උනත් ඇහැරෙව්වෙ ජන්කුක්ට අද වැඩට යන්න තියෙන හින්දා..
"කුකි.. නැගිටින්නකෝ... වැඩට යන්න එපැයි.. "
"ම්හ්..."
"කෝ... නැගිටින්නකෝ..."
"...."
"කෝ කෝ නැගිටින්න..."
ටේහියුන්ග් අමාරුවෙන් ජන්කුක්ව නැගිට්ටවලා වොශ් රූම් එකට යවලා ඇදත් හදලා පල්ලෙහාට ගියේ කෑම හදන්න.
ටික වෙලාවකින් ජන්කුක් පහළට එන අඩි සද්දෙ ඇහුණ හින්දා ටේ ඉක්මනට ප්ලේට් දෙකක් අරන් කෑම බෙදන්න ගත්තා.
ඒත්...
"ටේබබා.. මන් ගිහිල්ලා එන්නන් හොදේ.. පරිස්සමෙන් ඉන්න.."
"ඒත් කු.. "
ජන්කුක් එතකොටත් ගිහිල්ලා ඉවරයි.
දුකෙන් මූණ බිමට හරව ගත්ත ටේ තමන්ගෙ කෑම එක කන්න ගත්තා.
Jungkook P.O.V.
@office
'Knock.. Knock...'
"Come in..."
"ඔහ් ලීසා..."
"ඉතින් කුක්..."
"කුක් ???"
"ඕ.. ඇයි..."
"ඇයි දැන් ඩැඩී නෙමේද මන් ??"
"ඕ බේබි...."
ලීසා මන් ගාවට ඇවිත් මගේ ඔඩොක්කුවෙන් ඉදගෙන මගේ කොණ්ඩෙ අතගාන්න ගත්තා.
"මන් සෙක්රට්රි කෙනෙක් ගත්තෙ මේ විදිහට මගේ ඔඩොක්කුවෙ ඉදන් මගේ කොණ්ඩෙ අතගාගන්නද ම්ම්ම්...."
"බට් යූ ලව් ඉට් ඩැඩී....."
"කමෝන් බේබි ගර්ල්.... අයි හෑව් ලොට් ඔෆ් තින්ග්ස් ටු ඩූ..."
"සෝ... ??"
"Can we do quickly ??"
"ඔෆ් කෝස් ඩැඩී..."
ලීසා ජන්කුක්ගෙ තොල් සිප ගන්න ගමන් කියද්දි ජන්කුක් ලීසත් එක්කම නැගිටලා ලීසව තමන්ගෙ මේසෙ උඩින් තියලා කිස් බැක් කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ.
_________________________________________
හිත කියන්නෙ හැමතිස්සෙම අයාලෙ යන දෙයක්...
අදහස් කියන් යන්න..
❤️
YOU ARE READING
The Prank ||TK|| [Completed ✔️]
FanfictionApologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞