Good morning baby..
Good morning..
Ohh අද කොහෙද යන්නේ..?? මුලින්ම්ම..
ඇයි අහන්නේ..??
මොකක් ද කු.. ඔයා එක්ක එන්න..
හොරෙන් ෆලෝ කරන්න බැහැ...
කිව්වේ නැතත් එනවා හැබැයි.. 🙂
මේක අසාදාරනයි..
ඔව් අසාදාරණයි.. ඔයා කියුට්..
ශට් අප්...
කටවහන්න බැහැ.. අහන්නකො.. කොහේ ගියත් මං එනවා.. ඒ නිසා බය නැතිව යන්න.. හොදද.. දැන් ඔයා ඔයාගේ time ඒක enjoy කරන්න මැණික.. මං දන්නවා මේක තමා ඔයාට ඕනේ වෙලා තිබ්බේ.. හැමදේම පරිස්සමින්..
හ්ම්ම්.. තැන්ක්ස්..
මොන දේ උනත් ජන්කුක්ට ඒක හිතට වැදුනා.. ඒ උනාට එයා ඕනේ උනේ නැහැ ඒක අනික් කෙනාට පෙනන්න.. එයාගේ ලොකුකම හැමදේටම වඩා ලොකුයි නේ..
හරි එහෙනම් පරිස්සමින් යන්න.. අහ්හ්හ් බායි.. වොෂ් එකක් දාගන්න මතක ඇතිව.. ගදයා..
මං ගද නැහැ හොදේ.. අහ්හ්හ් ඒක නෙවේ වයස..??
මට හ්යුන්හ් කියන්න දරුවා.. මං ඔයාට වඩා වැඩිමල්.. මට 27
1995 👀 හෙන old නේ.. 💔
😑කටවහ ගන්නවා.. උදේම ආව මුඩ් ඒක කන්න..
කටවහ ගන්නේ කොහොමද 😂
අම්මෝ බෙල්ල මිරිකන්න හිතෙනවා බං තමුසේ ගේ.. ඒක නෙවේ දැන් යන්න.. ලෑස්ති වෙන්න වෙලාව 8යි..
නිදහස් කියන්නේ හොදට නිදා ගන්න ඒක..මං යනවා ආයේ නිදා ගන්න 🥱
ඉන්න මං එන්නම් ඔයාගේ කාමරේට අපි දෙන්න දොයියමු..☺️
😳😳
Just kidding ☹️ හාහා.. දොයියන්න.. ආයේ ඕනේ නම්..එහෙනම් බායි..
YOU ARE READING
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfiction[Taekook Text Au] "ඔයාට මගේ නම්බර් ඒක කොහෙන්ද.. කොහොමද මගේ photo ගත්තේ.." Half text Half normal chapters Taekook✔️ Photography ✔️ Text au✔️ Bl ✔️ Story cover: ChoiJaehi