"ටේහ්යුන්ග් හ්යුන්ග් මං එන්න ද උදව්වට.." ජන්කුක් ෂෝර්ට් එක්ක ඇගට පහසු සුදු පාට ඇදුමක් දාගෙන කාමරයෙන් එලියට ඇවිත් පොඩ්ඩක් ලිවින්ග් රූම් එක පැත්තට ඔලුව දාලා ටේහ්යුන්ග් පොත් ටිකක් තියලා තව ටිකක් ගෙන්න ද මන්දා ගිහින් නිසා කෑගහලා ඇහුවේ එයාගෙත් ටේහ්යුන්ග් ගේත් කාමර දෙක මැද්දේ තියෙන කොරිඩෝ එකේ ඉදන්..
Something like this..
👈ටේකුක් දෙන්නගේ කාමර දෙක පිලිවෙලින්මේ පැත්තේ වොෂ්රූම් එක 👉
"එන්නකෝ.. මට හොයා ගන්න බෑ අර පොත.." ටේහ්යුන්ග් කාමරයේ දොර වහල උනත් ටේහ්යුන්ග් කෑගහපු එක ජන්කුක්ට ඇහුනා.. එයා ඊයේ ආපු නිසා එයා ටේහ්යුන්ග් ගේ කාමරය දැකලා තිබ්බේ නෑ.. ඒ උනත් එයා දොර අරගෙන ඇතුළු උනා..
Taehyung's room
YOU ARE READING
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfiction[Taekook Text Au] "ඔයාට මගේ නම්බර් ඒක කොහෙන්ද.. කොහොමද මගේ photo ගත්තේ.." Half text Half normal chapters Taekook✔️ Photography ✔️ Text au✔️ Bl ✔️ Story cover: ChoiJaehi