කුකී ඔයා කොහෙද යන්න හිතන් ඉන්නේ
ගොඩක් මිනිස්සු එන්නේ නැති පැත්තකට.. 😂
ඔයා new york නේ එන්නේ 👀😂
ඔව් ඔව් 😂😂අහ්හ්හ් එනම් මගේ ගෙදර එන්න.. මන් ඇහුවා ජිමින් ගෙන් ඔයා එන එයාර්පෝට් එක..! මන් එක්කන් යන්න ආවට අවුලක් නෑ නේ??
නෑ හ්යුන්ග්.. 😊
ඔයා යන තැනක මාවත් එක්කන් යන්න 😪😪 නිදහස නැති කරනවා නේ..
අනෙහ් පිස්සු ද 🌚 ශෝක් නේ.. අපි දෙන්න යං එක එක තැන් වල..
බීච් එකෙන් පටන් ගමු.. 😌
වොඃ හොදයි..
Amusement park එකකට යං 🌚
ග්‍රේට්!!
Dinner date එකකටත් යං 😌
අහ්හ්හ් ඔකේ ඔකේ..
ආයේ අපි මොනා නැතත් කමු හොදට 😌😌
බයික් රයිඩ් එකකටත් යං 😌
ග්‍රේට්!! රේස් එකක් තියමු..
ග්‍රේට් 😌😌 අපි දෙන්න තරගයක් තියමු.. කවුද ලස්සනටම photo ගහන්නේ 😌😌
ග්‍රේට් 😌 මාව පරද්දන්න බෑ..
පුහ්.. බලමු 😏
යෝ බ්‍රෝ!? 🙂 මං photographer කෙනෙක්..ඔයා idol කෙනෙක් 😌.. ඔයාට් පුලාම් දේ මට බෑ.. මට පුලාම් දේ ඔබට බෑ..
🤧හිතන් ඉන්න ඔයා..
Photo එකක් එවන්න ගහපු?
කාගේද?
ඔයාගේ ක්‍රෂ් එක ගේ 🌚
වා 🌚 බනින්න එපා එයාව දැකලා..
හරි 🌚
YOU ARE READING
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfiction[Taekook Text Au] "ඔයාට මගේ නම්බර් ඒක කොහෙන්ද.. කොහොමද මගේ photo ගත්තේ.." Half text Half normal chapters Taekook✔️ Photography ✔️ Text au✔️ Bl ✔️ Story cover: ChoiJaehi