රෑ කෑම ගන්න යන්නේ නැහැ ද..??
ම්ම්හුම්.. නැහැ..
අයිගෝ ඇයි..
කම්මැළි..
කාමරෙන් එලියට එන්න කම්මැළි 🙂
ඔව්.. මං ඔර්ඩර් කරා රුම් එකට..මං හෙට යනවා මල් බලන්න..
එහෙම ද..??
ඔව්.. හිහි 😚
එහෙනම් දැන් කෑව ද..?
නැහැ.. තාම නැහැ...
එතකොට ඔයා මගේ අරගෙන තියෙන ලස්සනම photo ඒක මොකක්ද.?කන්න..
ම්ම්..තියෙනවා.. ඔයා මගෙන් ප්රශ්න අහන්නේ නැත්නම් මං එක දෙන්නම්..අහන්නේ නැහැ 🙂
හා එහෙනම් ඉන්න..
මන් හිතන්නේ මේ ටික තමා ලස්සනම.. ඔයා කොහොමත් ලස්සනයි.. ඒ උනාට මේ ටික hit different..
YOU ARE READING
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfiction[Taekook Text Au] "ඔයාට මගේ නම්බර් ඒක කොහෙන්ද.. කොහොමද මගේ photo ගත්තේ.." Half text Half normal chapters Taekook✔️ Photography ✔️ Text au✔️ Bl ✔️ Story cover: ChoiJaehi