Chapter 06 📸

1.2K 336 93
                                    

ඔයාගේ දර්ශනය ඉස්සරහින් තියෙන මුහුද උනාට මගේ දර්ශනය හැමදාම ඔයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාගේ දර්ශනය ඉස්සරහින් තියෙන මුහුද උනාට මගේ දර්ශනය හැමදාම ඔයා.. 😊

ජන්කුක් වැල්ලේ ඉදගෙන එයා ටිකකට කලින් ගත්ත මුහුදේ photo ටික බල බලා ඉද්දි ඒක පාරටම එයාට msg එකක් ආපු නිසා එයා එයාගේ phone ඒක බැලුවා..ඒ වගේම එයා ඒක දැකලා හුගක් පුදුම වුනා.. ඒ තතපරේ එයා වටේම බැලුවත් හුගක් අය හිටිය නිසා vante මෙයා කියන්න සැක හිතෙන කෙනෙක් එයා දැක්කේ නැහැ.. මොකද ගොඩක් අය මාස්ක් දාගෙන හිටියේ කොරෝනා තාමත් තියෙන නිසා ද කොහෙද..

කෝ ඔයා..?? ගොඩක් අය ඉන්නවා....

මාව හොයා ගන්න බැහැ ජන්කුක්..මාව හොයන්න උත්සහ කරන්න එපා.. Enjoy කරන්න.. ඔයාගේ හිනාව දකිද්දී මටත් සතුටුයි.. ඒ නිසා හිනා වෙලා ඉන්න..

මොකද අනේ ඔයා සීරියස් වෙලා..

ඔයා දන්නවා ද ඔයාගේ හිනාව තමා ලස්සනම.. ම්ම්..

හරි හරි ඉතිම්..

ම්ම්.. දැන් යන්න පොඩ්ඩක් රැල්ල පාගන්න..

ගහන්න යයි කියලා බයයි ☹️

🤣🤣

හිනා වෙන්න එපා.. සුටි කාලේ මාව ගහන්  ගිහිල්ලා තියේ 😑 මට බයයි.. එනවද අතෙන් අල්ලන් යන්න 👀

බය වෙන්න එපා මොනා හරි වුනොත් ඔයාගේ ටේහ්යුන්ග් ඉන්නවා ☹️ මං ඕනේ නැහැ

කෝ ටේහ්යුන්ග් නැහැ නේ.. අනික එයා මගේ නෙවේ.. ☹️

එයාව ඕනේ ද ☹️

දෙනවා නම් ගන්නවා හැබැයි ☹️ එයා හොට්...

මං එයාට වඩා හොට් ☹️

එන්නකෝ ☹️

පොඩි එකෙක් නොවී යන්නකෝ ☹️

මාව ගිල්ලවන්න නේ ද ඕනේ ☹️

අනේ මේ නිකන් ඉන්න අනේ ☹️

ටේහ්යුන්ග් ගියා ☹️

ඉන්න කියන්න ද ☹️

අදුරනවද එයාව ☹️

ඔව් ☹️

එහෙනම් කියන්න ☹️

බැහැ ☹️

ඇයි ☹️

ඔයායි මායි ඉන්නවා නේ ඇති ☹️

එහෙනම් එන්න බයයි ☹️

පස්සේ ☹️

කවද්ද ☹️

සෝල් යද්දී ☹️

හාම් ☹️

මං යන්නම් ☹️

බායි ☹️

බායි ☹️

ඔයා වයසයි ☹️

පලයන් යන්න පොඩි එකා.. 😒

හාහා ☹️ පැරදුනා..

☹️යනවා යන්න මං යනවා..

බායි

ටටා 😘

😶












මගේ මුඩ් ඒක හදා ගන්න ඕනේ උන නිසා මේක දුන්නා...

Fluffy නේ ද මේක 😚♥️

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now