නම - අශ්නි ( ASHNI )
වයස - 19 යි
ලස්සන , හුරතල් , පිස්සු , මොංගල් , ටියුබ් ලයිට් බඩුවක් කිව්වොත් හරියටම හරි 😅 SINGING , DANCING , KPOP , DROWNING ARTS , ANIMALS , MASHAL ARTS ( KARATE ) , NOVELS වලට පන ඇරලා 🥰 බෙස්ටිටම හරියන එකම MIND එකක් තියෙන පිස්සු නටන පොරක් 😁අශ්නි 🖤
නම - හන්සි ( HANSI )
වයස - 19 යි
හන්සි කියන්නෙ මගේ බෙස්ටි . ලස්සන , ටිකක් මොංගල් , පිස්සු නටනඑක උපරිම , කෑම ජීවිතේ කරගත්තු ඩයල් එකක් 🤭 වෙලාවකට කපුවගෙ රස්සාවත් කරන මෙයා එයාගෙ බෙස්ටිට කොල්ලෙක් සෙට් වෙනවටනම් කොහොමත්ම කැමති නෑ . ඒක වෙන්න දෙන්නෙත් නෑ . 😂හන්සි 🤍
💜𝗕𝗧𝗦⟭⟬💜
මේ කඩවසම් ලෝකයක් පිස්සු වට්ටපු කොල්ලො හත්දෙනා ගැනනම් මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ 😁BTS 💟
5 කල්ලිය 💫
ස්කෝලෙ යන කාලෙ අපේ සෙට් එකේ තව කෙල්ලො 5 ක් හිටියා . අපිටම හරියන එකම MIND එකක් තියෙන සෙට් එකක් . පන්තියේ හිටපු ෆිට්ම සෙට් එක අපි කිව්වොත් හරි . අපි හැමෝටම වයස 19 යි . අපි එකටම හිටියේ , පිස්සු වැඩ , ඔක්කොම දේවල් කරේ . එකම MIND එක තියෙන යාලුවෝ හමු වෙන්නත් පින තියෙන්න ඕනිනේ . ඒ පින උපරිමයෙන්ම තියෙන අපි සෙට් එක . අපි කොරියන් වලට යනකොටනම් ඈත් උනා . ඒත් තාම එයාලා අපි ගැන හොයනවා .
💕සචිනි
💝 ඔමායා
💞 නෙත්මි
🖤 අශ්නි
🤍 හන්සි5 කල්ලිය 💫
🖤අශ්නි
🤍හන්සි
💕සචිනි
💝ඔමායා
💞නෙත්මි
💜🇻
❤️🇯🇰
🤎🇷🇲
💚🇯🇮🇳
🧡🇸🇺🇬🇦
💛🇯🇮🇲🇮🇳
💙🇯 🇭🇴🇵🇪👆 මේ මෙයාලගෙ දෙබස් වලට තියෙන ඉමෝජි ටික . ඔයාලට මේටික මතක තියාගන්න වෙයි . ටික දවසක් යද්දි මතකහිටියි . පටලවගන්නැතුව මතක තියාගන්න .
මෙ මගේ පලවෙනි STORY එක . ඒ හින්දා වැරදි අඩුපාඩු තිබ්බොත් කියාගෙන යන්න . මේක මට ඉදිරියටම කරගෙන යන්නනම් ඔයාලගෙ උදව් ඕනිමයි ARMY . මට HELP එකක් දෙන්න මේක කරගෙන යන්න .
BANTAM BOYS හෙවත් BTS වටා ගෙතුනු ලස්සන කතාවක් ❤️
ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරන් යන්න පහලින් .
YOU ARE READING
💜 සැගවුණු ආදරී 🌹
Short Storyඑක මව්කුස නොව්නත් සහෝදරයින් තරමටම බැදුනු යාලුකමක් , තමන්ගේම දුක් මහන්සියෙන් , සහයෝගයෙන් ගොඩනගාගත් සුන්දර ජීවිත සංගීත ලෝකයම හෙල්ලූ , මුලු ලෝකයටම ආදර්ශයක් වෙමින් පැමිනෙන බාදක නොසලකා ජීවත්වෙන අහින්සක කඩවසම් කොල්ලො හත් දෙනෙක් ..........💝 යාලුකට එහා ගිය...