AT HOMEDINGDONG .........
POV 🖤
කව්ද මේ උදේ පාන්දර ......POV 🤍
අද කව්රු හරි එනවා කිව්වද .POV 🖤
නෑ නෙ 😕 ඉන්න මම ගිහින් බලන්නම් ." ගෙදර කව්ද ....... "
POV 🖤
ඉන්න එනවා .( අශ්නි දොර ඇරියා . )
( කලු කෝට් දාගෙන මුලු ඇගම වැහෙන්න , කැප් දාගෙන මුලු මූනම වැහෙන්න විදිහට ඇදගෙන දෙන්නෙක් ඇවිල්ලා හිටියෙ )
POV 🤍
😳 ක......ක.......කව්ද ..... ඔයාලා ...... කාව හම්බවෙන්නද ආවෙ ...... ඔයාලා .......POV ❤️
😍 හ ...... හායි ........ හායි ......... මාව මතක නැද්ද ඔයාට ..... මේ ...... ඊයේ ......POV 🖤
ආ ....... මේ අපිව ගෙදරට ගෙනත් අල්ලපු එක්කෙනානෙ . මොකක්ද නම කිව්වෙ මේ ........ මේ ........ ච ..... චා ...... ආ හරි ....... චෝ .POV 🤍
මොකද එකසැරේම මෙහේ එන්න හිතුවෙ .( හන්සිත් එතනට ආවෙ කව්ද ආපු අමුත්තො කියලා දැනගන්නයි )
POV 💜
කව්ද ඔය දෙන්නගෙන් අශ්නි කියන්නෙ ..... මේ මට හරියට නම් මතක නෑ .....POV 🖤
ආ ..... මම . ඇයි . මොකක් හරි ප්‍රශ්නයක්ද .POV ❤️
නෑ .... නෑ .... මේ ඔයාගෙ මාලෙ වැටිලා තිබ්බා කාර් එකේ .( අශ්නි එයාගෙ බෙල්ල අල්ලලා බලපු වෙලේ තමා එයාට මීටර් උනෙ මාලෙ නැතිවෙලා තිබිලා කියලා )
POV 🖤
ආ .. නෙ .. ඔව් ඔව් . මේ මගේ මාලෙ තමයි . ඊයෙ වැටෙන්න ඇත්තෙ .POV ❤️
ආ මෙන්න ... ඔයාගෙ මාලෙ .POV 🖤
THANK YOU .( කුකී අශ්නි දිහා කන්නවගේ බලන් ඉන්නවා . ඒ වෙලේ වී හන්සි දිහා කන්න වගේ බලන් ඉන්නවා . 😂 ඒ වෙලේ තමා හන්සි කතාකරෙ )
POV 🤍
හේයි ..... හලෝ ..... ඔයා මොනාද බලන් ඉන්නෙ . 😂 මේ ලෝකෙ නෙමේද ඉන්නෙ .POV 💜
ආ ...... නෑ ...... මේ ....... මම ........ මම ........ මේ .........POV ❤️
මොකද මේ ගොතගැහෙන්නෙ 😂
YOU ARE READING
💜 සැගවුණු ආදරී 🌹
Short Storyඑක මව්කුස නොව්නත් සහෝදරයින් තරමටම බැදුනු යාලුකමක් , තමන්ගේම දුක් මහන්සියෙන් , සහයෝගයෙන් ගොඩනගාගත් සුන්දර ජීවිත සංගීත ලෝකයම හෙල්ලූ , මුලු ලෝකයටම ආදර්ශයක් වෙමින් පැමිනෙන බාදක නොසලකා ජීවත්වෙන අහින්සක කඩවසම් කොල්ලො හත් දෙනෙක් ..........💝 යාලුකට එහා ගිය...