AT DORM
( මෙයාලා එදා රෑ මින් සූ ගේ ගෙදර ගතකරද්දී ඔප්පලා ගමන යන්න බෑග් ලෑස්ති කරනවා )
POV ❤️
මම ගිහින් එන්නම් හියුන්POV 💙
කොහෙද යන්නෙ දැන් තනියමPOV ❤️
ඇයි මම කිව්වෙ මට රෑට ගමනක් යන්න තියෙනවා කියලාPOV 💙
ඔව් ඔව් . දැන් කොහෙද යන්නෙ ඉතින්POV ❤️
නම්සන් කුලුණටPOV 🧡
ඒ ඇයි . කාව හම්බවෙන්නද 🙄POV ❤️
නෑ මේක දාලා එන්න .( කුකී බෙල්ලෙ තිබූ මාලය ගලවලා පෙන්නුවා )
POV 💜
මේක ජෙසී දුන්න මාලය නේද . ඇයි මේක එදා අයින් කරේ නැත්තෙ 😠POV ❤️
එදා අයින්කරන්න බැරි උනා 🥺POV 💛
ඉතින් ඕක දැම්ම අයින් කරලා දාන්න . ඇයි ලග තියාගෙන ඉන්නෙ .POV ❤️
දැම්ම බෑ . පස්සෙPOV 🤎
ඇයි නැකත පස්සෙද තියෙන්නෙ .POV ❤️
නෑ . තව ටික වෙලාවකින් මේ වගේ දවසක තමා මායි ජෙසියි සම්බන්දේ පටන් ඇරගෙන අව්රුදු දෙකයි .POV 💚
ආ ඒකද . ඇයි එහෙට ගිහිල්ලම ඕක අයින් කරන්නෙ .POV ❤️
සම්බන්දෙ පටන්ගත්ත දවසෙම ඒ වෙලාවෙම ඒක අමතක කරලා දාන්න ඕන . මේක දැම්මෙත් එහේ ඉදන් . ඒ හින්දා මේක එහෙටම ගිහින් දාන්න ඕන . 😔POV 💚
ඒක හොදයි . කොහොම හරි ඔය ජෙසීව අමතක කරලා දාන්න .POV 💛
ඒ ජෙසී මහ ඇනයක් .POV 💜
හරි හරි කොහොම හරි . අපෙ කුකී ඒ ඇණේව අමතක කරලා දායි .POV ❤️
හරි එහෙනම් . මම ගිහින් එන්නම් .POV 💛
හා හා . පරිස්සමෙන් . මම යනවා නිදාගන්න . මට නිදිමතයි 🥱( මොනවා උනත් කුකී ජෙසීව අමතක කරන්න තීරණය කරපු එකනම් හොදයි . )
( පහුවදා උදේ )
AT HOME
( අපි මින් සූ ඔප්පටයි , එයාගෙ පව්ලෙ අයටයි සමුදීලා ගෙදරට ආවා . ඇවිල්ලා අම්මලාට , තාත්තලාට කෝල් කරලා සාලෙ සෝෆා එකට ගිහින් TV එක දැම්මා . දෙන්නම ඉදගෙන බලන්න ගත්තා . )
![](https://img.wattpad.com/cover/311247953-288-k799815.jpg)
YOU ARE READING
💜 සැගවුණු ආදරී 🌹
Short Storyඑක මව්කුස නොව්නත් සහෝදරයින් තරමටම බැදුනු යාලුකමක් , තමන්ගේම දුක් මහන්සියෙන් , සහයෝගයෙන් ගොඩනගාගත් සුන්දර ජීවිත සංගීත ලෝකයම හෙල්ලූ , මුලු ලෝකයටම ආදර්ශයක් වෙමින් පැමිනෙන බාදක නොසලකා ජීවත්වෙන අහින්සක කඩවසම් කොල්ලො හත් දෙනෙක් ..........💝 යාලුකට එහා ගිය...