EP 10 ⚜ සප්‍රයිස්

9 3 6
                                    


පහුවදා උදේ

POV 🧡
ම්ම්ම්ම්...... මේ....... ආශ්නි ....... නැගිටින්න . දැන් උදේ වෙලා .......

POV 🖤
ආ.......මේ........මෙ....... හ්ම්ම් ........ සොරි ..... මම ඔයාගෙ ඇගේ හොදට නිදාගෙන . ඔයත් මාව අල්ලගෙන . 😐

POV 🧡
ඒකට කමක් නෑ අනෙ ...... හැමදාම උනත් ඉන්න පුලුවන් ඔයාට .....

( මෙහෙම කියලා අශ්නිව ටිකක් කලබල කරමින් සුගා ටිකෙන් ටික අශ්නිගෙ මූන ලගට ලං උනේ අශ්නිගෙ ඇස් දෙකේ අතරමං වෙලා වගේ . මේකෙ තව කට්ටිය ඉන්නවා කියලා කිසි ගානක් නෑ . හිමින් සැරේ අශ්නිගෙ ඉන වටේ අත යැව්වෙ තව තවත් ලං වෙමින් ," ඔයා මගේ හිත හොරෙන් අල්ලගත්තා " සුගා මුමුනමිනුයි . අශ්නි ටිකෙන් ටික පස්සට යද්දි සුගා අතෙන් අශ්නිගෙ ඔලුව අල්ලගත්තෙ " සීතලයි වගේ නේද අද දවස . සීතල නැතිවෙයි ඔයාට දැන් " කියමින් . " ඔයාගෙ තොල් මාව තව තවත් අව්ස්සනවා . මට තව බලන් ඉන්න බෑ . හිමීට ඇස් වහගන්න . ඔයා මගේ විතරයි හැමදාමත් " කියමින් තවත් ඇගටම ඇදගත්තා සුගා ආශ්නිව . දෙන්නටම මේ ඉන්න තැනත් අමතක වෙලා වගේ . කිසිම ගානක් නැතුව සුගා ඔලුව ඇල කරලා අශ්නිගෙ තොල් දෙක දිහා බලලා තොල් වලට බර උනේ අශ්නිට හිතන්නවත් ඉඩක් නොදී . සුගා අශ්නිව කිස් කරේ තව තවත් ලගට ඇදලා ගන්න ගමන් . අශ්නිගෙයි සුගාගෙයි ඇස් පිය උනේ වෙනම ලෝකෙකට ගිහින් වගේ . අශ්නිව තමන්ගේ ඇගටම ඇදලා ගත්ත සුගා අශ්නිගෙ ඇගට තව තවත් බර උනේ අශ්නිට කිසිවක් කරගන්න තියා හිතන්නවත් බැරි වෙන්නම . " මේ දෙන්නට මේ වැඩේ කරලා ඉවර වෙන්න හිතක් නෑ වගේ " . ටික වෙලාවක් කිසිවක් නොකර බලන් හිටපු අයට හිතෙන්න ඇති නොඅනුමානයි . )

( අනිත් කට්ටිය ඉන්න විදිහටම කිසි සද්දයක් නොකර බලන් හිටියෙ මේ රොමෑන්ටික් සීන් එකේ ඊලගට මොනා වෙයිද කියලා . ජේ කේ ඩ්‍රයිව් කරන ගමන් මොකද මේ සද්දෙයක්වත් නැත්තෙ කියලා බලන්න කණ්නාඩියෙන් පිටිපස්ස බලද්දි දැක්ක දෙයින් පොඩි ඉරිසියාවකුත් ආවාම නෙමෙයි . ජේ කේ එක සැරේම බ්‍රේක් එකක් ගැහුවෙ කුරිරු හිනාවකුත් කට කොනින් දාන ගමන් . )

POV 🤍
😳හම්මට යකෝ . මොකද උනෙ .

( වී ගෙ ඔක්කෙම නිදාගෙන රොමෑන්ටික් ෆිල්ම් එක බලන ගමන් හිටපු හන්සි විසිවෙලා යද්දි වී අල්ලගත්තෙ නැත්තම් ඩ්‍රයිව් කරන ශීට් එකේ තමා . වී හන්සිව අල්ලගත්තෙ නැත්තම් කුකී රොටියක් වෙනවා නොඅනුමානයි 🤣)

💜 සැගවුණු ආදරී 🌹Where stories live. Discover now