2022-05-01
ආදරයක්
හදපත්ලෙන්ම
නැගී ආවේ මන්ද
නොදැනම
ආලය කලා....තවදුරටත්...,
ආලය කරමි
තනිවම බැදෙමි
තනිවම රකිමි
පන දුන් හිතට
තනිවම තවමත්...රෝපණය වූ වෘක්ශය
ඔබ නමින්..
මහත් වූ ආශා
විලාප දෙන හදපුරා...දරාගන්නද...?
වෙලා ගන්නද...?
හිතත් එක්ක ගැටුමක්....
.
.Nino_🙂❤
YOU ARE READING
Dear Sunflower🌻 [Completed]
Fanfictionතනිවම බැදෙමි තනිවම රැකෙමි.... මියයන තුරා දරාගනිමි... #Hanahaki Start: 2022-06-01
01
2022-05-01
ආදරයක්
හදපත්ලෙන්ම
නැගී ආවේ මන්ද
නොදැනම
ආලය කලා....තවදුරටත්...,
ආලය කරමි
තනිවම බැදෙමි
තනිවම රකිමි
පන දුන් හිතට
තනිවම තවමත්...රෝපණය වූ වෘක්ශය
ඔබ නමින්..
මහත් වූ ආශා
විලාප දෙන හදපුරා...දරාගන්නද...?
වෙලා ගන්නද...?
හිතත් එක්ක ගැටුමක්....
.
.Nino_🙂❤