05

35 10 1
                                    

2022-05-16

රිදෙන නොරිදෙන
ඒ ඇස් දෙක අදත්
ඈත ඉදන් සවන් දුන්
මිහිරි කන්කලු නදක්...

අවසාන වරටත්
දුටුවා....
අවසානයක් නැති
පෙම් කතාව...

ඔහුගේ රුවට
අධිකව පෙම් කරමි...

ඉදින්...,
තවත් නොසිතමි...
තව තවත් බැදෙමි....

.
.
.

Nino_🙂❤

Dear Sunflower🌻 [Completed]Where stories live. Discover now