2022-05-11
ඈතයි...
විනාසය නොව
ප්රේමයඅවසානයේ තීරනය
හද හටගත් වෘක්ශය
වේදනා දුන්
අත් හරිමි ලගදිමහුස්ම ඔය නමට
ඈත බව
අමතක නොවුව
හීන එක්ක
ගැටුම් අවසානයේ
අත් හරිමි දිවිය...නොසිතමි තවත්...
නොගැටෙමි තවත්...
එහෙත්...,
පෙම් බදිමි තව තවත්.....
.
.Nino_🙂❤
YOU ARE READING
Dear Sunflower🌻 [Completed]
Fanfictionතනිවම බැදෙමි තනිවම රැකෙමි.... මියයන තුරා දරාගනිමි... #Hanahaki Start: 2022-06-01
04
2022-05-11
ඈතයි...
විනාසය නොව
ප්රේමයඅවසානයේ තීරනය
හද හටගත් වෘක්ශය
වේදනා දුන්
අත් හරිමි ලගදිමහුස්ම ඔය නමට
ඈත බව
අමතක නොවුව
හීන එක්ක
ගැටුම් අවසානයේ
අත් හරිමි දිවිය...නොසිතමි තවත්...
නොගැටෙමි තවත්...
එහෙත්...,
පෙම් බදිමි තව තවත්.....
.
.Nino_🙂❤