07

28 9 1
                                    

2022-05-21

තවත් උග්‍රවන
මා හදවතෙහි
සූරියකාන්ත මල් පැලය
ඔහුගේ හිනාව වාගේම
දිනෙන් දින මරවයි
මා දිවිය....

එහෙත්...,
තවත් බැදෙන්නටම
හිත අණ කරමි..

.
.
.

Nino_🙂❤

Dear Sunflower🌻 [Completed]Where stories live. Discover now