02

65 15 1
                                    

2022-05-05

දිනෙන් දින උග්‍ර වන
ආලයේ තරම
ඇස් පනා පිටම
ඔප්පු වන
සාක්ශි කිමටද..?

වතාවක් හෝ හැකිනම්
වේදනා මේ හිතක
එක ලංවීමකින්
නැති කරදමන්න...

තවමත් සිතමි
පවසම්ද...?
දරාගනිම්ද...?
සිතත් එක්ක ගැටුමක්...

.
.
.

Nino_🙂❤

Dear Sunflower🌻 [Completed]Where stories live. Discover now