03

57 10 1
                                    

2022-05-08

අන්දමින් ...
තව නොබෝ කලකින්
ඈත් වන හුස්ම..

ඇත්නම් ලංවෙන්න
එහෙත් කෙලෙසද
අයිති මට නොව
වෙන සදකට
දුටු දෑස් කිමටද...

තවත් සිතමි
විනාශ කර දමම්ද...?
මියයම්ද...?
සිතත් එක්ක ගැටුමක්..

.
.
.

Nino_🙂❤

Dear Sunflower🌻 [Completed]Where stories live. Discover now