06

30 9 1
                                    

2022-05-17

පෙමක කෙලවර
සතුටුදායක මරනය
ආදරයක අවසානය
දුකින් හෝ සමුගැන්ම...

මරනයද නොහැගෙන
පෙමක මුසපත්ව
අවැසී රහසේම
ඒ හද තුල කිමිදෙන්න...

සබද...
අත් නොහරිමි...
තවත් ලොබ බදිමි...

.
.
.

Nino_🙂❤

Dear Sunflower🌻 [Completed]Where stories live. Discover now