"ඔයාට පිස්සුද ටේටේ කොහෙවත් යන කෙනෙක් නිසා මැරෙන්න"
"එයා කොහෙවත් යන කෙනෙක් නෙමේ ජිමිනී...එයා මගේ ෆස්ට් ලව් එක..මන් එයාව මලක් වගේ පරිස්සම් කරේ මගේ හීන මාලිගාවේ හීන එකින් එක එයා එක්ක ඉෂ්ට කරගන්න ආසාවෙන්..."
"ඒත් අන්තිමේදී මොකද උනේ...අන්තිමේදී මන් මලක්වගේ බලාගත්තු මගේ ආදරේ වෙන කුමාරයෙක්ගේ අතගන්න එක මට බලන් ඉන්න උනා.."
"ඇයි ජිමිනි එයා එහෙම කරේ මට එයාලාට වගේ නම්බර් වන් කම්පැනි එකක් නැති නිසාද...මන් කැතද ජිමිනි ඒත් එයා මෙච්චර කල් මා එක්ක එෆෙයර් එක තියන් හිටියනේ.."
ටේ හිටියේ එයාගේ හිත ගොඩක් රිදදගෙන...
"මේ අහන්නකෝ ටේටේ..එයා දාලා ගියා කියලා ඔයා අඩන්න ඕනි නෑ..ඔයාව දාලා ගිය කෙනෙක් වෙනුවෙන් මේ වටින කදුලු නාස්ති කරන්න එපා.ඔයා නෙමේ එයයි අඩන්න ඕනී ඔයාව නැති කරගත්තට... ඔයාට තේරුනාද..."
CZYTASZ
Don't look it //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //
Fanfiction(completed) ඔයා වෙනුවෙන් මන් ඕනි වෙලාවක ඉන්නවා.. 💚 vmin ❤️ forever 💛