Chapter 12

353 73 6
                                    

ජිමින්ගෙ සුදුහම රතුදම් පාටවලින් පාට කරපු ටේටේ ජිමින්ගේ නලලින් දිගම දිග හාද්දක් තිබ්බේ එයා මේ කරන්න යන දේ ගැන අවබෝදයක් ඇතුවද නැතුවද කියලා දන්නෙ එයාම තමා..

ටිකෙන් ටික ජිමින්ගේ ආත්මය එයාගේ කරගන්න ගමන් හිටපු ටේටේ,

ඒ දෙන්නගේ ආත්ම දෙක එකක් කරලා ජිමින්ගේ පපුව උඩට කඩන් වැටුනා..

ඒ වෙද්දි ටේටේගේ කදුලු වේලිලා තිබුනේ.
ජිමින් ලොකු වේදනාවකින්.ඒක කායික වේදනාවක් නෙමෙ..

එයගේ ටේටේගේ මූනේ තිබුන පෙට්ටි හිනාව වෙනුවට අද කදුලු පාරවල් තීන නිසා ඇති උන වේදනාවක්.

ටේට සනීපයක් දැනෙයි කියලා හිතුන නිසා ජිමින් එයාගේ ඇගිලි ටේගේ කෙස් අතරින් අරන් ගියා.

අඩලම ඔලුව බර ගතියෙන් හිටපු ටේට ඒක ඇත්තටම සහනයක් ගෙනාවා..

ඉතින් එයා ටිකෙන් ටික ජිමින්ගේ උනුහුමේදී නින්ද තුරුලු කරගත්තා..

තමන්ව තුරුලු කරන් නින්දට වැටුන ටේගේ නලල සිපගත්තු ජිමින් එයාලගේ අතීතයේ සැරි සරන්න පටන්ගත්තා..

Don't look it   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Tempat cerita menjadi hidup. Temukan sekarang