Chapter 6

340 78 16
                                    

ටේටේ හිටියේ එයාගේ ෆස්ට් ලව් එක නැති උන එකේ දුක දරාගන්න බැරිව..

එයා එයාගේ මුලු හදවතිම්ම ජන්කුක්ට ආදරේ කරා..

මේක දැනගත්තු ජිමින් එක හෙලාම ටේට කිව්වේ ඕක කීයටවත් වෙන දෙයක් නෙමේ.ඕක අමතක කරලා දාන්න කියලා.

පොඩි කාලේ ඉදලා යාලුවා උන ජිමිනිගේ කීමත් නාහා ටේටේ කුක් එක්ක එෆෙයාර් එකක් පටන් ගත්තෙ කුලුදුල් ආදරේ මරන්න ඇති උන ලෝබකමටයි.

කුක්ගේ ගෙදරින් රටේ නම ගිය කම්පැනි එකක් උන මින් කම්පැනීස් වල අනාගත අයිතිකාරයා මින් යුන්ගිට කුක්ව ප්‍රපෝස් කරා..

ටේට වඩා සල්ලි තීන යුන්ගී ටේටත් වඩා හොදට එයාව බලාගනී කියලා හිතුන නිසා කුක් උනත් අකමැත්තක් පෙන්නුවේ නෑ..

සල්ලිකාර පවුලක එකම පුතා උන කුක්ට මද්‍යම පන්තියේ ටේගේ ආදරේ උසස් පන්තියේ ඉන්න යුන්ගි ඉස්සරහා සකන්ඩ් උනා..

මේවා එකින් එක ආයේ ආයේ මතක් වෙද්දී ටේගේ සිහිය එයාගෙන් තුරන් වෙන්න මාන බැලුවා

Don't look it   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Tahanan ng mga kuwento. Tumuklas ngayon