Chapter 3

380 80 12
                                    

"ටේටේ ඔහොම නවතින්න"

ජිමින් ඉන්න කියපු එකට කන් නොදීම ටේටේ ජිමින්ගේ රූම් එකට තරහින් ඇවිද ගෙන ගියා..

කාමරේට ගියපු ගමන් කෝට් එකයි ටයි එකයි ගලවලා විසික් කරපු ටේටේ සපත්තු දෙකත් ගලවලා විසික් කරලා ඇදේ උඩුබැලි අතට පෙරලුනා..

ටේගේ පස්සෙන්ම කාමරේට ආපු ජිමින් ටේට එහාපැත්තෙන් ඉදගෙන කතාකරන්න ගත්තා..

"මොකක්ද උනේ ටේටේ.."

"එයා එයා මාව දාලා ගියා ජිමිනී..."

ටේටේ ඇදේ ඉදගෙන කදුලු පුරවන් කිව්වා.

"මට මුල ඉදන්ම විස්තරේ කියන්න ටේටේ"

"ඔයා කිව්වා වගෙම එයා එයා මාව අතෑරියා ජිමිනි.."

ටේටේ ජිමින්ව බදාගෙන අඩන ගමන් කිව්වා..

"එයා වෙන කෙනෙක්ව බදිනවලු චිමී.. එයා...එයා ඇවිත් මට වෙඩින් කාර්ඩ් එක දීලා ගියා..."

"මට මේක දරාගන්න බෑ ජිමිනී මට මැරෙන්න ඕනී"

ටේටේ ජිමින්ව තව තවත් බදාගන්න ගමන් කිව්වා..

-----------------------------------------------------------

Hansi_Bee තෑන්ක් යූ සෝ මච් ඔයාට ඒ වගෙම ආදරෙයි ගොඩාක්..❤️❤️❤️

ඔයා ඇරෙන්න කලින් චැප්ටර් එක කියෙව්ව හැම කෙනාම මගේ හිත රිද්දුවා..😔

(මේ වෙනකන්ම)

ඔයා වගේ කෙනෙක් හමුවුන එක ගැන හදවතින්ම සතුටු වෙනවා..❤️❤️❤️

Don't look it   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Dove le storie prendono vita. Scoprilo ora