The King 👑 1

1K 114 25
                                    


ක්‍රි. ව 3 සියවස වන විට කොරියාව රාජ්‍යයන් හතරකට බෙදී පැවැතුනී

යුවාන් රාජ්‍යය
ගොර්යා රාජ්‍යය
බෙක්ජේ
එතකොට මින් රාජ්‍ය

මින් රාජ්‍යයේ රජු උනු මින්ජුන් රජුගෙ අග මෙහෙසිය රජ ක්‍රමට උරුම කම් කියන්න පුළුවන් කුමාරයෙකු බිහි කරන්නේ මින්ජුන් රජුට මේ ලොකේ සියලු සතුට ලබා දිලා

කාලයත් සමග තරුන වියට පා තබන මින්ජුන් රජුගෙ පුත්‍රයා ඔහුට අවුරුදු 15 දී තම රාජ්‍යයේ ප්‍රදාන අමාත්‍ය තුමන්ගේ පුතනුවන් සමග වීවාහ වෙන්නේ තමන්ගේ හිතට දැනුනු පළවෙනි ප්‍රේමය ඔහු නිසාවෙන්

ඔහු නමින් ජන්ග් හෙසොක් මින් රාජ්‍යයේ අනාගත පාලකයාගෙ හිත දිනාගත් තරුණයා .බොහොම සියුමැලි තරුනයෙකු වු ඔහු තම ස්වාමියාට බෙහෙවින් ප්‍රේම කරයි .

යුවාන් රාජ්‍ය හා මින් රාජ්‍ය අතර සිදුවුනු ආර්ථික ගැටලුවක් නිසා යුවාන් රාජ්‍ය මින් රාජ්‍යයට අභියෝග කරන්නේ මින්ජුන් රජුව බොහො බියට පත් කරලා

එහෙත් තම පියාණාන්ගෙ බියගුලු ක්‍රම ගැන කළකිරුනු මින් යුන්ගි එහෙමත් නැත්නම් අනාගතේ මින් රාජ්‍යයේ පාලකයා තම සුළු මවගේ පුත්‍රයා සමග සෙනාව රැස් කොට යුවාන් රාජ්‍ය සමග සටන් වැදිලා යුවාන් රාජ්‍ය අත්පත් කරගන්නේ මින් යුන්ගි යන නාමය ඉතිහාස ගත කරලා .

යුද්දයෙන් පැරැදුනු යුවාන් රාජ්‍යයේ අධිරාජ්‍යයා යුන්ගිගේ අතින් මිය යන්නේ යුවාන් රාජ්‍යයේ අධිරාජ්‍යයා යුන්ගි බවට පත් කරලා

යුවාන් රාජ්‍යය පරාද කොට තම රාජ්‍යයට අවුරුද්දකට පසු පැමිනෙන යුන්ගි කුමරුන්ට දැක ගන්න ලැබෙන්නේ තම ස්වාමියා දරුවෙකු බිහි කර ඇති බවයි යුන්ගි සතුටු උනා ගොඩක් සතුටු උනා ..මින් රාජ්‍යය හා යුවාන් රාජ්‍යය එක රාජ්‍යයක් බවට පත් කරලා එම රාජ්‍යයේ වාසානා මාණික්‍ය ලෙස තමන්ගේ චුටි දියණිය යුන්සෙක් ලෙස නම් කරණ ලදී.

=================================

Hesok pov .

මගෙ අධි රජුගේ ජන්ම දිනය ලග ලගම එන නිසා මා හට අවශ්‍ය උනේ එතුමාට විශේෂ ත්‍යාගයක් පිරි නැමීමට

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now