Jimin pov...
අර නපුරු අධිරාජ්‍යයා මාව බිමින් තැබුවේ මාළිගයට පැමිනි පසුයි.. මගෙ පිටුපස තිබේද කියා මා හට දැනෙන්නේ නැ එ තරමට ඔවුහු එයට තඩි බැවා නපුරු රජා.....
👑 මොනාද කුටු කුටු ගාන්නේ ඔබ
🐥 ආපසු නිවස කරා යන්නේ කෙසෙද කියා ..
👑 ඔබට නැවත කිසිදාක මේ මාළිගයෙන් පිටත යාමට නොහැකී ජිමින් එම නිසා සිහින මවන්න එපා
🐥 ඔබට බැ මාව සිරකරුවෙකු වගෙ ලග තබාගන්න ..ඔබට මා සමග ජිවත් වන්න ඕන නම් සාමාන්‍ය පුරවැසියෙකු වන්න එවිට ඔබට හැකී මා සමග ජිවත් වන්න
👑 මා එයට එකගයි එහෙත් ඔබට හැකිද ජිමින් යුන්සුක් තරුණයෙකු බවට පත් වෙනකන් මා හා සිටින්න
🐥 එහෙත් අධි රැජිණිය මා මාළිගයෙ රැදෙනවාට ප්‍රිය නැතුව ඇති
👑 ඔහු ඔබට කළ දෙවල් වලට පසුතැවෙනවා ජිමින් කරුණාකරලා ඔහුට කමාකරන්න
🐥 හොදයි මා හට යුන්සුක් ව බැලීමට අවස්යයි ඔහු කොහිද සිටින්නේ
👑 මා පැවසු ආකාරයට ඔහු සිර මැදිරියෙ
🐥 ඔබ....
A/pov
ජිමින් අධිරාජ්‍යයා හට ඔරවා සිර මැදිරිය තිබෙන ස්තානය කරා දිව ගියේ යුන්ගි සිනා සී ජිමින් පසුපස හබා යද්දි
🐥 යුන්සුක්
ටිකක් විශාල සිර කුටියක ගුලී වී නිදාගෙන සිටි යුන්සුක් දැක ජිමින් කෑගෑසුවේ සැප නින්දක සිටි යුන්සුක් බිය වී ඇහැරෙද්දී ...
ජිමින්ගේ සද්දෙට මෙච්චර වෙලා අයිනකට වී පෙම් බස් දොඩමින් සිටි සන්ජුන් හා යුන්මින් දෙදෙනා ඉක්මනින් ඈත් වී දෙපසට උනා
🐱 මෑණියනී ....
🐥 යුන්මින් ඔබ සුවෙන්ද
යුන්සුක්ව ගනන්නොගෙන ජිමින් යුන්මින් දිහා බලන් ඇහුවේ යුන්මින් සිනා වී ඔලුව වනද්දී ..
🐥 ඔබ ඇයි සිර කුටිය තුල සන්ජුන්
" මොවුන් දෙදෙනා හට උපකාර කළ නිසා අප්පා අධිරාජ්යයාගේන් ඉල්ලලා මාව සිර කරන ලෙස "

YOU ARE READING
🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️
Randombl story akamati aya kiyavanna epa yoonminsek ekak taekook namjin භයානක විදියට ලියන්න ඉන්නේ එහෙම ලියන්න පුළුවන් වෙයිද කියලා සුවර් නැ හැබැයි ඉතින් ✋😗 ..........................................Min Kawshi 🍂