The King 👑 3

735 108 17
                                    

A/pov.

ජිමින් කුමරු සිටියේ පයා ඇති චන්ද්‍රයා දෙස බලමින් කවියක් මුමුනන ගමන් .එබැවින් ජිමින් දුටුවේ නැ ඔහු පසු පසින් සිටින අධි රජුව

🐥 චන්ද්‍ර දෙවිදුනී ඔබ මා හට කිසිදා සහකරුවෙකු ලබා නොදෙන්න මන්ද මා එයට ජන්කුක් මාන්ශ අනුභව කීරීමට අප්පිය මෙන්ම අප්පිරියයි

ජිමින් කියනා සියලු දේම අසා සිටි යුන්ගි ජිමින් හිද හිටි තැනින් හිදගත්තේ ජිමින් බය වී පස්සට යද්දි

👑 මා හට බය විමට එපා ජිමින්

යුන්ගි සැහැල්ලුවෙන් පැවසුවේ ජිමින් නැවතත් හරි විදියට හිද ගනිද්දී .

👑 ඉතින් ජිමින් කුමරුනී ඔබ මන්ද ඔච්චරට විවාහ දිවියට අකමැති

🐥 හෙතු ගොඩාරියක් තියෙනවා

ජිමින් කිව්වේ බර හුස්මක් පහත දාන ගමන් .ජිමින් කිව්ව දෙට යුන්ගි කරේ හිනා උනු එක විතරයි

👑 ම්ම් එ මොන වාගේ හෙතුද කුමරුනී

🐥 මා අකමැති දරුවන්ට

👑 ජිමින් කුමරුනී කුඩා දරුවන් කියන්නේ රටක පැවැත්ම

🐥 එ මා හට අදාල නොමැත මින් යුන්ගි

👑 මින් යුන්ගි

🐥 ඔබ අධිරාජ්‍යයා වෙන්න ඇති එත් මගෙ ලොකෙ අධිරාජ්‍යයත් මම අධි රැජිනත් මම ඉතින් මම ලග ඔයා නිකන්ම නිකන් යුන්ගි

👑 ඔබ දන්නවා ද ඔබ දැන් කිව්ව දේට මට ඔබට මරනය නියම කරන්න පුළුවන් කියලා

🐥 ඔව් ඉතින් ඔබට පුළුවන් එය පමණයි නේ යුන්ගි

👑 උබ හරි උද්දච්ච කුමරෙක් ජිමින්

🐥 ඔව් ඔව් මා එය දන්නවා

යුන්ගිට ජිමින්ව මෙතනම මරා දැමීමට අවශ්‍ය උනත් යුන්ගි තමන්ව පාලනය කරගෙන එතනින් නික්ම ගියේ අවසන් වතාවට ජිමින්ගේ කනට යමක් රහසින් පවසලා

යුන්ගි පැවසු දේට ජිමින්ගේ හිත ගැස්සුනා මොකද එ තරමට යුන්ගිගේ කටහඬ ගැඹුරුයි වගෙම එ වචන ස්තීරයි











==================================

යුවාන් රාජ්‍යයේ අධිරාජ්‍යයා හා අධි රැජිණිය නැවතත් ඔහුන්ගේ රාජ්‍යයට ගිහින් දවස් දෙකක් පමණ උනා . නමුත් නොසිතූ මොහොතක එල්ල උනු බෙක්ජේ රාජ්‍යයේ ආක්‍රමණය නිසා ගොර්යා රාජ්‍යයේ රජු මිය යාමත් සිදු උනී බෙක්ජේ රජුගෙ රාගික බැල්ලෙමෙන් තම සහොදරයන් දෙදෙනා බේරගත් පාක් වුබින් ඔටුන්න හිමි කුමරු බෙක්ජේ රාජ්‍යයේ සෙබලෙකු අතින් මිය යාමත් සිදු උනී

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now