The King 👑 25

611 94 2
                                    

A/pov...

" ඔබ දෙදෙනා නිසා තමා මෙසේ සිර මැදිරියක සති දෙකක කාලයක් සිටිමට උනේ "

🐱 හැමතිස්සෙම ඕක කියවන්න එපා අයියණ්ඩිය ඔබට ඇති වන්නේ නැද්ද

🐈 මාද මලයණ්ඩිය සමග එකගයි .මා හට සිතාගන්න බැ මම ඔබ සමග ඉදිරියට ජිවත් වන්නේ කෙසෙද කියලා

යුන්මින් පැවසුවේ යුන්සුකුයි සන්ජුනුයි කටවල් ඇරගෙන යුන්මින් දිහා බලන් ඉද්දි .. ඔක්කොම කියවලා අනිත් දෙන්නා දිහා බලද්දී තමා යුන්මින්ට මොනාද කිව්වේ කියලා ඔලුවට ආවේ ...

🐱 ඔබ සන්ජුන්ට ප්‍රියයිනේ

🐈 මා...🤐

"  කුමරුනී ඔබ මා හට ප්‍රියයි ද "

🐱 ඔබ දෙදෙනා අර දෙසට ගොස් කතා බස් කරන්න මා හට සැතපිමට ආවශ්‍යයි ..

යුන්මින් අපහසුවෙන් කියා සිතුනු නිසා යුන්සුක් ඉක්මනින් ඇස් පියා ගත්තේ සන්ජුන් සිර කුටියේ අනිත් කොනට යුන්මින් සමග යද්දි ...















🐴 යුන්...

👑 ඔබ හොදට සැතපුනාද .

අධිරාජ්‍යයා ඇහුවේ තමන්ගේ තුරුලේ සිටි රැජිණියගෙන් ..අධි රැජිණිය එයට සිනා වී හිස වැනුවේ සුව නින්දක් ලැබුනු බව කිවිමට

🐴 ඔබගේ තුරුලේ මා සැමදා සුවෙන් සැතපෙනවා නෙ යුන්

👑 ඇයි ඔබ එසේ කරේ..ආ ඔබ කෙසෙද ඔච්චරට නපුරු උනේ සොකා. ඔබ දන්නවා ද මගෙ හදවත ඔබ කල දෙයින් කොච්චර රිදුනද කියා

🐴 මා හට අවශ්‍ය උනේ ඔබ හා ජිමින්ව එකතු කරන්න ඉතින් එයට හොදම විසදුම  මගෙ මරණය

👑 ඔබ නැතුව මට ජිමින්ගෙන් පලක් නැ සොකා මා ජිමින්ට ආදරෙයි ඊට වඩා ඔබට ආදරෙයි ඇයි ඔබට නොතෙරෙන්නෙ ඔබගේ ස්තානය කිසි වෙකුට ගැනිමට නොහැකීයි කියා

🐴 ජිමින්ට මා නිසයි එලෙස ජිවත් වීමට සිදු උනේ එතකොට ටේහයුන්ගෙ ආදරෙ අහිමි කරෙත් මම ඔබ සිතනවා ද පසු ගිය වසර වලදි මම සතුටින් ජිවත් උනා කියලා යුන් මා ජිවත් උනේ ගිනි ගොඩක් උඩ යුන්මින් දකින වාරයක් පසා මට ජිමින්ව මතක් උනා .. ඔහුව ඔහුගේ මෑණියන් තුරුලෙන් ඉපදුනු මොහොතෙම වෙන කර සත්වයෙක් මා... ඔබ මට සමාව දී තිබ්බාත් මට නොහැකීයි මා හට සමාව දෙන්න

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now