Hesok pov ...
ජිමින් මම නිසා මේ මාළිගයෙන් පිටව ගිය බව දැනගත්ත දවසේ සිට මේ වනතුරු මගෙ යුන් මා හා කිසිවක් කතා බස් කරේ නැ ...මා දන්නවා වරද මගෙ බව එහෙත් ඔහු මා හා කතා නොකර සිටිම දඩුවමක් ලෙස බර වැඩියි මගෙ සිතට ..
ජිමින් ඔබ හරිම නිහතමානී අයෙක්. තමන් ආදරෙ කරන කෙනාව දමා යන්න තරම් ඔබ ගොඩක් ශක්තිමත් එහෙත් මා එසේ නොමැත ජිමින් මා හට යුන්ව නොදැක එක දිනක් සිටිය නොහැක ..යුන් හා කතා නොකර සිටිනවා කියන්නේ මගෙ ශාරීරය දෙකඩ වී යනවා සේයි මා වරදක් කරාද ජිමින් මට නොතෙරේ
ආලය විවිදාකරයි ජිමින් සමහරු ආලය කරන්නේ ලැබෙන්නේ නැ කියලා දැනගෙන තවත් සමහරු ආලය කරනවා කා සමගවත් බෙදාගන්න කැමති නැතුව හරියට මම වගෙ එතකොට ඔබ යුන් හට ආලය කරේ කිසිවක් නොලැබ
මට වෙහෙසයි ජිමින් මට සමාවෙන්න .එහෙත් යුන්ගි කියන්නේ මගෙ මුළු ලොකේම ..යමක් කමක් තෙරෙන මුල් කාලයේ ඉදලා ම තමා මම යුන්ගිට ප්‍රේම කරේ ඉතින් කෙසෙද ඔබට මා මගෙ ප්‍රේමය හිමිකර ගැනිමට ඉඩ දෙන්නේ .....
sati දෙකකට pasu 👑***********-
A/pov..
යුන්ගි අධිරාජ්‍යයා සිටියේ ජිමින්ව බලන්න යන්න සුදානම් වෙන ගමන් අන්තිමට හෙසෙක්ව දැකලා සති දෙකක් ගෙවි ගිහින් තිබ්බාත් . හෙසොක් නොදැක ඉන්න බැරි උනත් හෙසොක් හට දඩුවමක් දීමට ඔහු හා අමනාපෙන් වග පෙන්නා සිටියේ
එහෙත් යුන්ගි අධිරාජ්‍යයාගේ ලොකේ හැමදාම වගෙ පළවෙනි තැන ඉන්නේ හෙසොක් රැජිණිය ..තමන්ගේ ජිවිතෙට කවුරු ආවාත් එ තැන කාටවත් ගන්න බැ
" අධි රජුනී අධි රැජිණියගෙ ප්‍රදාන පාලිකාව මෙහි පැමිණිලා "
👑 ඇතුලට පැමිනෙන්න
යුන්ගිගේ විදානෙථ් එක්ක ඇතුලට ආපු පාලිකා තුමිය අධිරාජ්‍යයා ඉස්සරහා දණ ගහලා අඩන්න ගත්තේ යුන්ගි අධිරාජ්‍යයාගේ දෑස් පුදුමෙන් විශාල වෙද්දි
👑 කුමක්ද ඔබ සිදු කරන්නේ
" කමාකරන්න අධි රජුනී එහෙත් කරුණාකර අපගේ රැජිණිය බේරාගනු මැනවී "

YOU ARE READING
🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️
Randombl story akamati aya kiyavanna epa yoonminsek ekak taekook namjin භයානක විදියට ලියන්න ඉන්නේ එහෙම ලියන්න පුළුවන් වෙයිද කියලා සුවර් නැ හැබැයි ඉතින් ✋😗 ..........................................Min Kawshi 🍂