දස වසරකට පෙර ...........
" කවුරුන්ද ඔබ "
🐥 මා ජිමින් එතකොට ඔබ කවුද චුටි කුමාරයො
" මා කුමාරයෙක් නෙමේ මා උප සෙන්පති තුමාගේ පුතණුවන් "
🐥 ඔබගේ නාමය කුමක්ද
" මා ලී සන්ජුන් "
🐥 ඔබගෙ නාමයෙහි තෙරුම දන්නවා ද
" ඔව් එහී තෙරුම කිසිදාක පසු බට වන්නේ නැ කියායි "
( an ඇත්තටම මම එක දන්නේ නැ බොරුවක් හොදේ 😂🙂)
🐥 ඔබ ගොඩක් බුද්දිමත් දරුවෙක්නේ ඔබ හට මට උපකාරයක් කීරිමට පුළුවන් ද
" කුමක්ද එය "
🐥 මගෙ කුස තුළ සිටින්නේ ඊලගට රජ වෙන්න සිටින කුමරුන් ඉතින් ඔබ හට හැකිද මා වෙනුවට ඔහුගේ ලග රැදිලා ඔහුව රැකගන්න
" මා එය ඔබ හට පොරොන්දු වෙනවා ඔහුව මගෙ දිවිය මෙන් රැකගන්න බවට "
🐥 ඔබ දැන් පිටවන්න දරුවො මෙතන සිටින්න පුළුවන් රාජකීයන්ට පමණයි ඔබව සෙබලුන් දුටුවොත් දඩුවම් කරයි
" කමාකරන්න මා එය දැන සිටියේ නැ මා මාර්ගය අමතකව මෙහි පැමිණියේ "
🐥 ඔබට මගෙ පාලිකා තුමිය මාර්ගය පෙන්වයි මදක් ඉන්න
ජිමින් බිසව තම පාලිකා තුමියට සන්ජුන් හට මාර්ගය පෙන්නන්න කියා උද්‍යානයෙ හැමතැනම ගමන් කරමින් සිටියදී දුටුවේ හෙසොක් අධි රැජිණිය හා ජෙනි කුමරිය කුමක් හො දෙයක් කතා කරන අයුරු අනුන්ගේ කතා තමන්ට අවශ්‍ය නැ කියා සිතුනත් ජෙනි කුමරිය තමන්ගේ නාමය පැවසු නිසා එම කතාවට සවන් යොමු කරේ කුමක්ද පවසන්නේ කියා දැනගන්න
ජිමින් බිසවගෙ මුළු ලොකේම නැති උනා වගෙ දැනුනා .යුන්ගි අධිරාජ්‍යයා තමන්ව නොසලකා හැරියත් ඔහු තමන්ට මාළිගයෙන් පිට වෙන්න කියා අන දුන්නත් ජිමින් කෙදිනකවත් ඔහුගේ හිත රිද්ද්ගන්නේ නැතුව ඉන්න තිබුනා එහෙත් තමන් අයියණ්ඩිය ලෙස ඇමතු හෙසොක් අධි රැජිණිය ඔහුට එවැනි දෙයක් කියයි කියා ජිමින්ට විස්වාස කරන්න බැරි උනා
.
.
දවසක් ගෙවි ගිහින් ජිමින් බිසවගෙ ප්‍රසුත කාලය පැමිණියා ජිමින් මාහන්සී වී යුන්මින් කුමරුව බිහි කරාට පසු වෙදදුරු තුමා කුටියෙන් පිටතට පැමිණියේ හෙදිය හට දරුවා ලබා දී. ජන්කුක් කුමරු එම මොහොතේ කුටියට පැමිනි නිසා හෙදිය කුටියෙන් මොහොතකට නික්ම ගියේ සිහි නැතුව සිටි ජිමින් තමන්ගේ දෑස් විවර කර ජන්කුක්ට තමන්ව අරගෙන මාළිගයෙන් පිට වෙන්න කියද්දි .

YOU ARE READING
🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️
Randombl story akamati aya kiyavanna epa yoonminsek ekak taekook namjin භයානක විදියට ලියන්න ඉන්නේ එහෙම ලියන්න පුළුවන් වෙයිද කියලා සුවර් නැ හැබැයි ඉතින් ✋😗 ..........................................Min Kawshi 🍂