Love me again - Chapter 2
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
"යූ "
"ම්ම්හ් "
"මොකෝ මේ ? "
"අනීහ් "
"බලන්න යූ ! ඔය ඇස් දෙක බොරු කියනවා. .මොකක්ද ප්‍රශ්නේ මැණික ම් ? "
කෙල්ල ලගින් ඉදගත්ත කොල්ලා ඇහුවේ කෙල්ලගේ කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්ස රදවගන්න ගමන්...ඒත් කෙල්ල කලේ කොල්ලාගේ උරහිසට තමන්ගේ ඔලුව තියාගත්ත එක..
"එක්සෑම් එකේ ලකුණු දුන්නා "
"ඉතින් ? "
"ලකුණු අඩුයි "
"ඒකද ප්‍රශ්නේ ? "
"වේ එහෙම කියන්නේ ? ඔයාම නේද කිව්වේ ලකුණු ගන්න කියලා "
"හරි ඉතින් මම කියලා දෙන්නද ? "
"හා "
කෙල්ල සතුට වැඩිකමට කොල්ලාගේ පිම්බුණ කම්මුලකට හාදුවක් දුන්නේ ඉන්නේ කොහෙද නොබලා..මොකද කෙල්ල දන්නවා කොල්ලා ඉගෙනීමට කොච්චර දක්ෂද කියලා..ටික වෙලාවක් යනකම් කම්ෆියුස් වෙලා හිටපු කොල්ලත් කට කොනින් හිනාවක් දැම්මාම කෙල්ල තමන්ගේ රතුවෙලා තියෙන මූණ බිමට නමාගත්තා..
"යමු "
කොල්ලා කෙල්ලවත් ඇදගෙන ගියේ කෙල්ලත් පස්සෙන්ම යනකොට..
"මම කියලා දෙන්නම්..හැබැයි කෝන්දේසි ටිකක් තියෙනවා "
පොත අතට ගත්තු කොල්ලා කිව්වේ කෙල්ලට..කෙල්ලට නම් තේරුණ පාටක් නෑ..මොකද කෙල්ල අන්ද මන්ද වෙලා
"කො..කොන්දේසි ? "
"පලවෙනි එක.. එකක් හරි වැරදුනොත් මට කිස් එකක් ඕන "
"ම්වෝ ? අනී මට බෑ "
"හා එහෙනම් එපා "
කොල්ල නැගිටලා යන්න හැදුවත් කෙල්ල ඇදලා ගත්තේ මේකම උවමනාම දෙයක් නිසා..
"කියන්නකෝ කමක් නෑ "
"ම්..උපරිම තුනයි වරදින්න පුලුවන්..හැබැයි ඒ වරදින එකක් ගානේ කිස් එකක් ඕන..තුනකොට වඩා වැරදුණොත් "
"වැ..වැරදුණොත් "
කෙල්ල බෙල්ලෙන් පිටිස්සට ගියේ කොල්ලා කෙල්ලගේ මූණට ලං වුණ නිසා වුණත් කොල්ලා ඉක්මන් වුණා..ඒ වගේම කෙල්ලගේ කන ලගට කරලා කියපු දේ නිසා කෙල්ලගේ මුලු ඇගේම හිරිගඩු පිපුනේ නිමේෂයකින්
VOCÊ ESTÁ LENDO
Love Me Again ll PJM ll
Fanfic"ඒක අයිති අතීතෙට...අපි ඒක අමතක කරමු " "ඉතින් අපිට පුලුවන් ඒක වර්තමානය කරගන්න ! නේද ? " "මොකක් ගැනද කියන්නේ ? " "love me again "