Love me again - chapter 7
🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀
@ office
Author pov.."සර් මේක අත්සන් කරන්නකෝ "
"මොකක්ද ඩාලින්..? "
"මගුලක් කතා කරන්නැතුව අත්සන් කරලා දීපන්කෝ..! "
මෙච්චර වෙලා යූනාගේ කොණ්ඩේ ඇද ඇද හිටපු ජිමින් උඩ ගියේ කෙල්ලගේ කටට.."අහුවෙනවකෝ මට "
ජිමින් එහෙම කියන ගමන් ෆයිල් එකේ අත්සනක් දාලා දුඑද්දී කෙල්ල ඒක අරන් යන්න හැදුවත් කෙල්ලට යන්න බැරි වුණේ ජිමින් කෙල්ලව ඔඩොක්කුවට ගත්ත නිසා.."මො..මොකද..? "
"ඇයි..? "
"ඒක තමයි මොකද මේ..! "
"රොමෑන්ටික් වුණා..ඇයි මොකද..?? "
තමන් ඉන්න පුටුවෙන් නැගිටලා කෙල්ලව පුටුවේ ඉන්දපු ජිමින් කෙල්ලගේ මූණට එබුණා.."ජිමින් මේ ම්ම්ම්හ් "
කෙල්ලගේ තොල් සිපගන්න ගත්ත ජිමින් හීමීට කෙල්ලගේ ඉන මිරිකන්න ගත්තේ කෙල්ල කෙදිරිගානකොට..සිපගැනීම් එන්න එන්නම රලු වෙනකොට ජිමින්ගේ තොල් බෙල්ලට යනවත් එක්කම,"බබා මන් ආවා..! "
මෙච්චර වෙලා හාදුවේ සියෙන් හිටපු දෙන්නම ගැස්සිලා ගියේ ඒ කටහඩට..යූනා හිතන්නවත් නොහිතා ජිමින්ව බිමට තල්ලු කලේ කැබින් එකේ දොර ඇරෙනකොට..යූනා කොණ්ඩෙයි ඇදුමයි හදාගෙන ජිමින් නැගිටින්න යද්දීම චුට්ටක් නැමිලා ඔලුව පල්ලට කරේ ආපු කෙනා දකියි කියලා.."තමුසෙ.?තමුසෙ මොනාද ජිමින්ගේ කැබින් එකේ කරන්නේ ආ..?? "
( A/N - ලමයි හදනවා..😂 ඇයි මොකෝ..?? 😋😋 )
"මිස් ජෙනී..මේ මම සර්ගේ මේසේ ටිකක් අස් කලා.."
ඔව් ඒ ඇවිත් හිටියේ ජෙනී..යූනා හිනාව කාගෙන හිටියේ..ජිමින් නැගිටින්න හදන වාරයක් ගානේ කෙල්ල ඔලුව නමෝනවා..."කෝ ජිමින්..?? "
"සර් එලිය..ට ගි..යා "
කෙල්ලට අන්තිම ටිකේ කෙල ගිලුනේ තමන්ගේ කකුල දිගේ අතක් යනවා දැනිලා ..කෙල්ල බිම බලාගෙන ජිමින්ගේ මූණ දිහා බැලුවේ අසරණ විදිහට වුණත් කොල්ලාගේ මූණේ තිබුණේ කුප්ප හිනාවක් .."හහ්..එහෙනම් සර් එනකම් මම ඔතන ඉදගන්නම්..! "
"මැඩම් එපාආආආ..!!! "
ŞİMDİ OKUDUĞUN
Love Me Again ll PJM ll
Hayran Kurgu"ඒක අයිති අතීතෙට...අපි ඒක අමතක කරමු " "ඉතින් අපිට පුලුවන් ඒක වර්තමානය කරගන්න ! නේද ? " "මොකක් ගැනද කියන්නේ ? " "love me again "