🥀 6 Chapter 🥀

202 47 2
                                    

Love me again - Chapter 6

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"ජිමින්..? "

"ආ මේක කන්නකෝ... කාලා බේත් බොන්න "

"හ්ම් "
රාමෙන් එකක් ජිමින්ගේ අතට දුන්න යූරා කිව්වේ කොණ්ඩේ හදාගන්න ගමන්..

කොල්ලා කාලා ඉවරවෙනකම් ඉදලා බේතුත් බොන් දීලා යූනා බෑග් එක අතට ගත්තා..

"කොහෙද යන්නේ..?? "

"කොහෙද යන්නේ අහන්නේ..ගෙදර ! "

"තමුසෙට පිස්සුද යූනා..? මහ රෑ පාරේ ගියහැකිද..??
ජිමින්ගේ මූණේ තිබුණ සන්සුන් බව මැකිලා නපුරු පාටකට අරන් තිබුණේ කෙල්ලවත් බය කරලා..

"ඒත් මම කොහොමද මෙහේ ඉන්නේ..?? ඇදුමක් වත් නෑ.. "
කෙල්ල පෙන්නුවේ තමන් ඇදන් office කිට් එක..

"මගේ ෂර්ට් එකක් දෙන්නම් කටවහගෙන ගෙදර ඉන්නවා.. "

"හ්ම්..හර- ඈ මොකක්..?? "
කෙල්ල කෑගහනකොට ජිමින් කටකොනේ හිනාවක් දාගේන පඩිපෙල නගිනගමන් හිටියේ..කෙල්ලත් කට ඇද කරලා ජිමින් පස්සෙන් ගියේ දුවගෙන..

"ආ මේක ගන්න "
ජිමින්ගේ ෂර්ට් එකකුයි ට්‍රව්සර් එකකුයි දුන්න කොල්ලා කෙල්ලට ටවල් එකකුත් දීලා පෙන්නුවේ බාත්රූම් එක..
කෙල්ලත් කට පියාගෙන ගියේ ජිමින් එක්ක කටගහගෙන යන එක එපා වෙලා තිබුණ නිසා ..!

________________________________________

ජිමින් හිටියේ ෆෝන් එක ඔබන් ගමන්..ඒත් එක්කම ජිමින් දැක්කේ පඩිපෙල දිහාවෙන් එන යූනාව..යූනාව දැකපු ගමන් ජිමින් හිනාවෙන්න ගත්තේ කෙල්ල ඉන්න විදිහට..

ජිමින්ගේ ෂර්ට් එක විතරක්ම දණිස්ස ගාවට දිගයි..ඒ මදිවට ට්‍රව්සර් එක පෑගෙන නිසාම ඉන දෙපැත්තෙන් අල්ලගෙන මූණත් පුම්බගෙන එනකොට ජිමින්ට හිතුනෙම කෙල්ලව චප්ප වෙන්නම බදාගන්න..

"හිනාවෙන්න එපා ! "

"අරස්සෝ අරස්සෝ පීසා ඕඩර් කලා කමු..! "

"හ්ම් "
.
.
.
.
.
.
.
.
.
.
.

දෙන්නම ඕඩර් කරපු පීසා කාලා ප්ලේට් අරගෙන හෝදන ගමන් හිටියේ..

"ආහ්.. "

"ජිමින් මොකද වුණ- ඕ ගෝඩ් ලේ එනවා ජිමින් ඔයාගේ අතෙන්.."
කෙල්ල කෑගහන්න ගත්තේ පිගානක් වැටිලා ඒක අහුලන්න ගිහින් ජිමින්ගේ අත කැපිලා නිසා..

Love Me Again ll PJM llOù les histoires vivent. Découvrez maintenant