" හලෝ..කවුද මේ.. "
ප්‍රොෆිස' කිම් ටේහ්‍යුන් එයාගෙ ගොරෝසු කටහඩින් කතාකරද්දි ෆෝන් එක එහා පැත්තෙන් ඇහුනෙ වේගවත් හුස්මක්..🙂💔
" ඇයි මෙහෙම ..ආහ්..මයෙ චූටි පපු කිනිත්තට වාරු නෑ..සම්පතලම්.. "
" සොරි..wrong number 😑 "
" ආනී..ඔයා තමා මගෙ lucky number එක..මිස්ට බේබි ටයිගර්..😌 "
ටේහ්‍යුන් ෆෝන් එක දිහා බැලුවේ මූ එන පොට හොඳ නෑ කියලා ඉවෙන් දැනුනු නිසා..තමන්ගෙ ඉස්සරහට වෙලා ටේහ්‍යුන්ව ගිලින්න වගේ කටේ කෙලත් පෙරන් ඉන්න ලෙක්ච හෝල් එකේ ගෑනු ලමයිගෙන් ඈත් වෙලා කොල්ල ඉක්මනට එලියට ගිය..🙂💔
" කවුද තමුන්..?? එතකොට මන් ඔහේගෙ කොටිය නෙමේ..ගර්ර්ර් "
ටේහ්‍යුන් ෆෝන් එකට ගොරවද්දි එහා පැත්තෙන් ආවේ හුරතල් බෙලෙක් හිනාවක් 🙂💔
" අනා..ඔය ගෙරෙව්වේ මයෙ කොටි පැටියා තමා..ඒක නෙමේ මිස්ට බේබි ටයිග..ඔයා අද ගොඩක් හැන්සම්..දන්නවද ඔයා නිකන්
චොක්ලට් කේක් එකක් උඩ තියෙන රතුම රතු ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ..මට සූප්පු කරලා..හව් ගාලා ගිලින්න හිතෙනවා.. "
ටේහ්‍යුන් හෙන කෙල ගුලියක් ගිල්ලෙ මූනත් එක්ක ජම්බු ගෙඩියක් වගේ රෝසපාට වෙද්දී..
" ආනියා..ඔහොම සෝස වෙන්න එපා සම්පතලම් ..මේ චූටි හිත අයාලෙ යනවනෙ.. "
" යාහ්..ඔය ඇති කෙල්ලෙ..
" පොඩ්ඩක් හිනාවෙන්නකො..හැමවෙලේම බුම්මන් ඉන්නෙ..බකමූනෙක් වගේ..ඒත් ඔයා එතකොට හොට් අෆ්ෆා..😌 "
" ට්..තමුන්..කොහෙද ඉන්නෙ..මේ සෙල්ලම නවත්තනවා .. "
කොල්ලා හෝල් එකේ හැම පැත්තටම ඇවිද ඇවිද හෙව්වත් ෆෝන් කනේ ගහන් දෙනෝ දහක් උන්නු නිසා කොල්ලට හොයාගන්න බැරි උනා මේ කවුද කියලා ..
" ඔහොම දුවන්න එපා..මිස්ට බේබි ටයිග..ඔයාගෙ නලලෙ දාඩිය දැක්කම මත කන්ට්‍රෝල් නෑ..ඔයාගෙ ටයි එකෙන් ඇදල අරගෙන හුස්ම හිරවෙනකන් කිස් කරන්න හිතේ "
" ඔය ෆෝන් එක තියනවා..ආයෙ එහෙම මට කෝල් කරන්නෙ එහෙම නෑ "
" වේහ්..බබා..ඔයාට පුලුවන්නෙ කට් කරන්න..ඉතින්..ඇයි මෙච්චර වෙලා උන්නේ..
ආස නිසානේ..😏💔 බායි බායි..සෙක්සි..💋 "
කොල්ල ගැස්සිලා ගියේ කන ලගම දැනුනු තද හාදුවකට ..කෙල්ල ෆෝන් එකෙන් කිස් එකක් දුන්නා..ඒත් ටේහ්‍යුන්ට නන් නිකන් ඒක ඇත්තටම උනා වගේ..
කෙල්ලගෙ තොල් ගැටුනු සද්දෙටයි ඒ තොල් වලින් නැගුනු සරාගී සද්දෙටයි කොල්ලගෙ ඇගම හීතල වෙලා ගියා..
ටේහ්‍යුන් එයාගෙ නලලෙ තියෙන දාඩිය ටික පිහල හෙන කෙල ගුලියක් ගිල්ලා..🙂💔
" ප්..පිස්සු..කෙල්ලෙක්.. "
ටේහ්‍යුන් බොරු තරහකින් කොදුරනකොට කොල්ල කකුල පැටලිලා වැටෙන්න ගියත් දන්න වැඩ කෑල්ලක් දාලා නම්බුව බේරගත්තා 🙂💔
unknown message
-ඉස්සරහට තව දේවල් පැටලෙයි මිස්ට බේබි ටයිග..😏💋(a/n තව සූට්ටක් උඩට වෙනකම්ම තියෙලු..🙂💔)
ටේහ්‍යුන් ලග තිබ්බ දොර අල්ලගෙන හයියෙන් හුස්මක් අරන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරලා වටපිට බැලුවේ කවුරුත් නෑ කියලා තහවුරු කරගන්න..🙂💔
" ආහ්..ල..ලමයි..17 වෙනි පිටුව බ්බ් බ..ලාගන්න.. "
" සර්..ඒක දැන් කරලා මාසයක් විතර..🙂 "
" හෑ..ආහ්..ආහ්..ලමයි..මට වොශෲම් යන්න ඕනි..බායි..🙂💔 "
ටේහ්‍යුන් ලමයිට අතත් වනලා යන දිහා ඔක්කොම තුස්නිම්බූත වෙලා බලම් උන්නෙ
" කවද්ද යකෝ..මිස්ට කිම් වොශෲම් යනවා කියලා අපිට කියලා ගියේ 🙂💔 මෙන්න යකො අතත් වැනුව "
" කාලය මැව් වෙනසක අරුමෙලු..🙂💔 "
To be continued ..
මම් දම්නෙ නෑ..🙂💔
මුකුත් කියල්ලත් ලෑ..
බායිම්..💋
YOU ARE READING
<<HELLO!!..Mr.Baby tiger📢🎶>>kth✔️
Romance(සිංහල ff) When university heart-throb fell in love with unknown girl..who call him daily and annoying him..what if he like it ..like madly love it.. will he find who is she.. -------------- -funny ff -rom/com -kim taehyung -university love ...