💕🎶📞3rd call📞🎶💕

918 175 153
                                    

💬Gummmmmmmmmmmmmmmmmonimmmmmmmmm daddyyyyYY~~~~ 😌❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💬Gummmmmmmmmmmmmmmmmonimmmmmmmmm daddyyyyYY~~~~ 😌❤️

💬Missed me

💬Aaaaaaa daddddyyyyyy..wakep up...

💬I missed u..

ටේහ්‍යුන් ඇත්තටම නැගිටලා එයාගෙ ස්ට්‍රෝබෙරි මිල්ක් එක බිබී උන්නේ..ෆෝන් එක බීප් වෙන සද්දෙට කොල්ලා ඇවිත් මැසේජ් ටික ඕපන් කරාම..

" පුහ්හ්....පුහ්හ්හ්හ්....පුහ්... "

කොල්ලගෙ කටේ තිබ්බ ඔක්කොම කිරි ටික..අසරණ ටැනියාගෙ මූනෙලු..🙂💔

" මේ කෙල්ල මගෙ ඉවසීම බලනවද..💔💔💔💔 "

ටේහ්‍යුන් මිමිනුවේ කෙල්ල එවපු ෆොටෝ එක සූම් කර කරත් බලන ගමන්..🙂💔

" ඔම්මා...මටත් පූසියෙක් ඕනෙ... "

ටේහ්‍යුන් බැලුවේ තමන්ගෙ බාල සහෝදරයා කියන ජීවියා දිහා..🙂💔

" මොකද ලමයො කෑගහන්නේ "

මිසිස් කිම් දුවගෙන ආවේ යොන්ජුන් නොහොත් බාලවස්කාර දරුවා ලගට..🙂💔

අවුරුදු 12 යි..🙂💔 ටේහ්‍යුන්ගෙ අප්පා පරක්කු වෙලා හරි ගේමක් ගහල  ..🙂💔 ගැම්මක් තමා 😌

" ඔම්මා...මට පූසියෙක් ඕනෙ . "

" හැ..ඒ මොකො හදිසියේ ම..ආ "

" මේ..හියුන්ගෙ ෆෝන් එකෙ උන්නා ලස්සන පූසියක්..මට එයාමයි ඕනේඒඒඒඒඒඑ ..ඕනේඒඒඒඒඒඑ ඕනේඒඒඒඒඒඑ ඕ

" මොකාආක්ක්ක්...තමුසෙ කියන්නේ යක් පැටියා...තමුසෙ මයෙ යට කලිසම විතරයි ඉල්ලලා අඩම්නෙ නැත්තෙ...ඒත් මේක මතක තියා ගම්නවා..

මේ පූසිව තමුසෙට අයිති නෑ...ඔහේට මයෙ මලකද උඩින් තමා මේ පූසිව ...අයිති..කරගම්න වෙම්නෙ "


ටේහ්‍යුන්ගෙ මුලු පවුලම ලොකු ...ලොකුම ලොකු...නිශ්ශබ්දතාවක ගිලුනා...ඔව් ඒක හුගක් ලොකු එකක්..🙂💔

දවසේ පැනය..: මොකාද අඩෝ ඒ මිල කල නොහැකි පූසි 🙂🐱

" වේහ්..වේහ්...ඔය පූසිගෙ අයිතිකාරයා ඔහේද ආහ්.. "

" දේ..දේ මේ පූසිගෙ එකම අයිතිකාරයා මන්..මේ මන්..ඒ කියන්නේ කිම් ටේහ්‍යුන් විතරයි .. "

ටේහ්‍යුන්ගෙ ගෙරවිල්ලට අප්පාගෙ කණ්ණාඩියත් දෙදරලා ගියා...🙂💔

අප්පා: ඒ පූසි අපෙ ලොකු පුතාට ගොඩාක් වටිනවා වගෙ..පොඩීට වෙන පූසියක් හොයන්න නෝනෙ 🙂

ඔම්මා: ඒක තමා මාත් බැලුවේ ..ලිම්ටඩ් එඩිෂන් පූසියක් වගේ..මට පේන්නෙ 🙂💔

MeaNWHILE in...call 🙂🐱

" මයෙ යකා අවුස්සගන්න එපා කෙම්ලේ..ඔය පූසිව මයෙ පූසිගෙන් අහක් කරගන්නවා.. "

📵

" ප්‍රොෆා නේ...මොකක්ද කිව්වේ "

" එයාගෙ පූසිලු...හෑ 🙂 මේ පූසිව අයින් කරන්නලු...එතකොට මොකාද එයාගෙ පූසි... "

එමාගෙ යාලුවා...යූමී....ට වගේම එමාටත් බැලුනේ

" හම්තික්කෙ ...සාම්ත..🙂💔 පුසි...පූසී...🐱 "

" ජෙයියනේ 🙂💔 "

To be continued...
කතාවෙ හරය නොහොත් ගැඹුරු අරුත වටහාගත්තෙ කවුද ..🙂💔

🐱 =🐱💦(ජෙයියනේ ජෙයියනේ 💔😂)

ඔමෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ ඔමෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ 😂😂😂😂😂😂😂😂😂😂💔💔💔💔💔💔

<<HELLO!!..Mr.Baby tiger📢🎶>>kth✔️Where stories live. Discover now