💕🎶📞7th call📞🎶💕

836 172 217
                                    

ටේහ්‍යුන් මුලු ක්ලෝසෙට් එකම පෙරලගෙන ඇදුමක් හොයලා ජෙයියනේ කියලා ඇදගත්තාලු..

" හපෝ..බූරුවො හත් දෙනෙක්ගෙ වයස හරියට ලේස් එක ගැට ගහගම්න බෑ නෙ.. "

ටේහ්‍යුන්ගෙ ඔම්මා බැන බැන කොල්ලගෙ ලේස් ගැටගහනවා 🙂💔

" ඉතින්..ආදරෙයිනෙ..හුම්..😌 "

" යනවා..නාකි හුරතලේ..ඒක නෙමේ කුමාරයා වගේ ඇදන් කොහෙද යන්නෙ ලමයා..ආ "

ඔම්මා අමුතු විදිහට අහද්දි කොල්ල රතු වෙලා ගියා..ඔම්මටත් ඉතින් හිනා එයාගෙ අලි බබාගෙ වැඩවලට

" ජ්..ජිමින්..ව හම්බෙන්න..

වේහ්..වේහ්..දැන් ඔයාලා ඔහොම බලන්නෙ ආහ්..?? 🙂💔 "

කොම්ලා එයා දිහා කටත් ඇරන් බලම් ඉන්න අහිම්ශක පවුලෙ අයටත් ගස්සගෙන ගියාලු..🙂

" ආහ්..හා බලාගෙන බලාගෙන..වැටෙයිවත්..🙂💔 "

ටේහ්‍යුන්ගෙ අප්පා කොම්ලව ජෙයියනේ කියලා අල්ලගත්තා..🙂 නැත්තං ඉතින් නාසය ලෙප්ට්

" හෙහෙ...දම්නෙ නැද්ද ඉතිම්..පොඩ්ඩක් 🙂💔 "

ටේහ්‍යුන් හෙන ගොන් හිනාවක් දාගෙන ඉක්මනට එලියට ගියා...

යොන්ජුන්: is..he gay???????🙂💔

MeaNWHILE ...

" ඒ යූමියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඒ යූමියා...මන් ලස්සනයි නේ.. "

එමා වටේකුත් කැරකෙන ගමන් ඇහුවේ යූමි ආඩම්බරෙන් බලම් ඉද්දී..මොකද මේකප් එක එයා දැම්ම නිසා 😌💔

" මයෙ කෙම්ල කෝමත් ලස්සනයි නෙ...ඇස්වහක් වදිම්න එපා...

ඒත් බම්..කොම්ලා ලග ඉදගද්දි පරිස්සම් වෙයම්..බෑග් එකවත් තියාගනිම්..🙂💔 "

එමා ගවුම අදිනවා අදිනවා පහලට ලැජ්ජාවලු..🙂💔

" නවත්ත ගනිම් උබෙ ලැජ්ජාව ..🙂 "

එමා පාර්ක් එකට ගෑටුවෙ ඉබ්බෙක්ටත් වඩා හිමින්..කෙල්ලගෙ කකුල් වලට හිටන් දාඩිය දාලා

එහෙන්...,

ටේහ්‍යුන්ගෙ කකුල් පණ නෑල්ලූ..

" පුලුෂ ධෛර්යය ගනිම් යකො... "

" කඩේ තියේද බම් ගම්න..🙂 "

" සැම්ක්..🙂 ඉදාම්..ආ මේ ග්ලූකෝස් ටික කාපන්..

ආ..ආ මේ..මේකත්..ගනිම්..ඕනිවෙයිද දම්නෙ නෑ නෙ "

ජිමින් හොරෙන් හොරෙන් වගේ ටේහ්‍යුන්ගෙ සාක්කුට මොකක්දෝ එබුවා..🙂💔

" ක්...කොන්ඩම්..එකක්..😶 "

" බෝම්බයක් නෙමේ යකො..ඕක තියාගනිම්..මොනා වෙයිද කියන්න බෑ නෙ..😌 "

ජිමිනා හෙන වල් හිනාවක් දාන් කියද්දි ටේ කොම්ලා රතු වෙලාම ගියා...

" ආව්ස්..ආව්ස් කොම්ලා රතු වෙනෝ..

එහෙනම්..මයෙ සෝලා..all the best..ජෙයියනේ කියලා පවුල් වෙලා..ලමයි දුසිමක්ම හදම්න ලැබේවා..."

ජිමින් ආශිර්වාදය කරලා ඉක්මනට දිව්වේ ටේහ්‍යුන් යම්න එපා කියලා කෑගහද්දිම..🙂💔

To be continued

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


To be continued ...

ටේයියා පවුල් වෙයිත..🙂👉👈

බාල්දියක් දාමු...මේකෙ බාල්දියක් තිබ්බෙම නෑ නෙ 🙂💔

<<HELLO!!..Mr.Baby tiger📢🎶>>kth✔️Where stories live. Discover now