" ටේ...මොකක්ද අනේ..ඔය මගුල පැත්තකට දාන්නකො.. "
එමා සියවෙනි පාරටත් නාහෙන් අඩන්නෙ ටේහ්‍යුන් බදාගෙන බලන පේපර් ටිකකත් ඇන ඇන..
" මොකො..රවන්නෙ..ආහ්..මම් බය නෑ..දෝමතයි අනී..එම්නකො..මත සීතලයි.. "" ආනී..බබා පොඩ්ඩක් ඉන්නකො..මට තව ටිකයි තියෙන්නේ බලලා ඉවර කරම්න.. "
" ආහ්.. "
එමා පුප්පන්නෙ අර අජීවි පේපර් ටිකට..ටේහ්‍යුන් ඉන්නෙ දේගු වල..
පවුලෙ අය ටේහ්‍යුන්ව දේගු එව්වේ එයාලගෙ පරණ ගේ එහෙම අස්කරවලා..හොඳට තියෙනවද කියලා බලල එම්න කියලා ..
ඒත් මෙහෙ වෙන දේවල් ඒ අසරණ පවුල දැනගත්තොත්..🙂💔
" ම්ම්..බේබි ඇයි මේ..ම්ම්ම් "ටේහ්‍යුන් එයා දාන් උන්නු කණ්ණාඩි දෙකත් ගලෝලා ඇදේ නයිට් ස්ටෑන්ට් එක උඩින් තියන ගමන් ඇහුවේ කෙල්ල ඇවිත් ටේහ්‍යුන්ගෙ කකුල් දෙපැත්තට වෙන්න හිටගත්ත නිසා..
" ආ..අන්ද්වේ..බේබී "
එමා ටේහ්‍යුන්ට දිවත් දික් කරලා කොල්ලගෙ උකුලෙ තිබ්බ පේපර් ටික ටේබල් එක උඩට විසික් කරා..
එහෙම්ම කොල්ලගෙ උකුලෙ වාඩි උනේ කෙල්ලගෙ කකුල් දෙක ටේහ්‍යුන්ගෙ ඉනේ ඔතලා..
YOU ARE READING
<<HELLO!!..Mr.Baby tiger📢🎶>>kth✔️
Romance(සිංහල ff) When university heart-throb fell in love with unknown girl..who call him daily and annoying him..what if he like it ..like madly love it.. will he find who is she.. -------------- -funny ff -rom/com -kim taehyung -university love ...