" ආහ්හ්..ෂිට්..ටේහ්‍යුන්..කන්ට්‍රෝල්..ෆක්
ඒත් මේ කෙල්ලගෙ thighs ..ෆක්..සත්තයි ලග උන්නන් දන්නවා මන් කරන දේ.. "
ටේහ්‍යුන් වොශෲම් එකේ තිබ්බ කණ්ණාඩිය දිහා බලන් උන්නෙ තමන්ගෙ ප්‍රතිබිම්බය දිහා...කොල්ලගෙ කැරලි කොන්ඩෙ දාඩියෙන් තෙත් වෙලා තිබ්බේ අර ෆොටෝ එකේ බලපෑම් කියන්න වගේ 🙂💔
" උබ දැන් ඒ ෆොටෝ එක යැව්වේ ඇයි බූරියේ..මිස්ට කිම් ඕක ලීක් කරයිද
" ආනී..එයා එහෙම කරන්නෙ නෑ..ඔන්න බලන්නකො..හිහි "
" නවත්තනවා උබේ හිනාව..ඒ ෆොටෝ එකේ හැටියට නන් කිම් කාරයා දැන් වොශෲම් 😂 "
" තව ටිකක් අවුස්සමුද..😏 "
" පව් යකො..අසරණයා..පුපුරලවත් මැරෙයි ගෑනියෙ 🙂💔 "
" ගෞරවනීය මරණක් නෙමේ නෙ සැම්ක්..😂 නිකන් මරණ සහතිකේ..පිපිරීමෙන් ජීවිතක්ෂයට 🙂💔 නිකන් අල..අල වගේ පිපිරීමෙන්
👉👈... "" ඔව්..අල..අල..👉👈🙂💔 "
intro;
කෙම්ලගෙ නම: එමා ජොහැන්ස්
ඇමරිකානු සම්භවයක් තියේ
වයස 21 ලු..🙂💔
ෆුල් ආතල් එකේ ඉන්නෙ
මිස්ට කිම්ව සෙල්ලමකට අරන්ලු
ඕක ලෙල්ලම වෙයි තව ටික දවසකින් 🙂💔
සෙක්සි,හුරතල් ,මොන්ගල්,බෙලෙක් බට් කියුට් වොයිස් එකක් තියෙන,සුන්දර ලලනාවක්..
දඩබ්බර පිරිමින්ට හෙන මෙව්වා එකලු ..🙂💔
YOU ARE READING
<<HELLO!!..Mr.Baby tiger📢🎶>>kth✔️
Storie d'amore(සිංහල ff) When university heart-throb fell in love with unknown girl..who call him daily and annoying him..what if he like it ..like madly love it.. will he find who is she.. -------------- -funny ff -rom/com -kim taehyung -university love ...