💕🎶📞8th call📞🎶💕

879 179 78
                                    

එමානන් ඈත තියාම දැක්කා ටේහ්‍යුන් වටේ පිටේ බල බල හෙන රෝසමල් පොකුරක් අතේ තියන් ඉන්නවා ..

එතනත් කොම්ලට පැණි හලන කෙල්ලන්ව දකිද්දි එමා දත්මිටි කාගෙන හතර වටේට රව රව ටේහ්‍යුන්ගෙ පිටිපස්සෙන් හිටගත්තා...කොල්ලගෙ උරහිසට තට්ටුවක් දාලා කෙල්ල ඇඹරි ඇඹරි උන්නෙ බිම බලාගෙන..

කොල්ලත් අනිත් පැත්තට හැරුනෙ ෆ්ලෑෂ් වගේ..🙂

එමාව දැකලා කොල්ලනන් ගල් උනා..කෙල්ල පුංචි සුරංගනාවියක් වගේ...🙂 පොඩි යක්ස ගතියකුත් තියේ ඉතිම්..💔

" ම්ම්..මම් එමා..ජොහැන්ස්..ම්..ම්..මිස්ට කිම්..😳 "

කෙල්ල ගොත ගහද්දි ටේහ්‍යුන්ගෙ කටේනන් දග හිනාවක් ගියා

" මොකක්..මොකක්..මට ඇහුනෙ වැරැදියටවත්ද..මිස්ට කිම්

කෝ මගෙ දග කෙල්ලගෙ කට..ම්ම්..

මන් හිතුවෙ..මට

ටේහ්‍යුන්ගෙ උනුසුම් හුස්ම වැදුනෙ කෙල්ලගෙ පුංචි කන්පෙත්තට ..කෙල්ල ඇස් තදේට වහගෙන ඉන්නෙ..ගවුමත් අත් දෙකෙන්ම ගුලිකරල අල්ලගෙන..

ටේහ්‍යුන් කෙල්ලගෙ කනට රහසින් කොදුරනකොට කෙල්ලට පිස්සු වගේ..කොල්ලගෙ ඩීප් වොයිස් එක ඇහෙද්දි කෙල්ල උන්නෙ වෙනම මනෝලෝකෙක...🙂

" ඩැඩී..වත් කියයි කියලා "

" ම්ම්..ඩැඩීහ්.. "

ඒපාරනන් ගැස්සුනේ ටේහ්‍යුන්ව ..කෙල්ලගෙ සිහින් කෙදිරිල්ල..කොල්ලගෙ පිට දිගේ හිරියක් ඇරියා වගේ...

" හිහී..මොකෝ මේ..මේක මටනෙ ගත්තා..යන් යන් අරහෙට.. "

එමා කොල්ලගෙන් රෝසමල් ටිකත් අරන් කොල්ලගෙ අතිනුත් ඇදන් පාර්ක් එකේ ඇතුලට ගියා

ටේහ්‍යුන්ගෙ නන් ඇස් ගියේ කෙල්ලගෙ පුංචි ඇගිලිතුඩු තමන්ගෙ දිග ඇගිලි එක්ක පැටලිලා තියෙන විදිහට ...

" කාගෙන් අහලද..කොටට ඇන්දේ.. "

" ම්..ම්වො

" මන් විතරක් දකින්න ඕනෙ ඒවා වෙන උන් දකිනවට මන් කැමැති නෑ බේබි..😡 "

කෙල්ල possessive taehyung ට ගොඩක් ආස උනත්..කෙල්ල එයාට බයයි..

කෙල්ල බිම බලන් ඉද්දි ටේහ්‍යුන් කෙල්ලව එක්කගෙන ගියේ වැඩිපුර මිනිස්සු නැති තැනකට..කෙල්ලව ඇදලා අරන් උකුලට ගත්තෙ කෙල්ල මූනත් බුම්මගෙන ඉන්න නිසා..

කෙල්ලගෙ උල් වෙලා තියෙන චූටි තොල්වලට පුංචි පෙක් එකක් තිබ්බාමනන්..එමාගෙ ඇස් ලොකු උනේ හා පැටියෙක්ගෙ වගේ

" ස්ස්..ඒක රහ බලන්නත් මදිනෙ..😑 "

කෙල්ල ඔරෝගෙන කියද්දි ටේහ්‍යුන්ට හිනායන්න ආවත් කොල්ලනන් හිනා උනේ නෑ..

" මේ කෙල්ල නන්.. "

ටේහ්‍යුන් කෙල්ලව තණකොල ගොල්ලෙම පෙරලගෙන එමාගෙ තොල්වලට බර උනේ කෙල්ලත් ඇස් පියන් ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත් ඔතද්දී...

" ට්..ටේ..මේ??? "

" ආහ්..බේබි..මේක..නිකන්..😳 "





To be continued...
🔞 එකක් ඕනිත..🙂💔

එපානෙ..😌

අද 100ක් ගියාම දෙන්නෙ 😂😌👏
මන් දන්නවා සතියක්වත් යයි..😌

<<HELLO!!..Mr.Baby tiger📢🎶>>kth✔️Where stories live. Discover now