කොහොමද යාලුවනේ.. 🙂
ඊයෙ මම අනුරාධපුරේ ගියා. ඒ ගිහිල්ල එන ටිකට මොකද්ද මේ වෙලා තියන විපර්යාසෙ ආ..
ඇත්තටම ඊයෙ මම පෝන් එකක් ඇල්ලුවෙ නෑ.. මොකද එහාට සිග්නල් නෑ.. ඇත්තටම මම අව්ලෙන් උන්නෙ එමා ගෙදර එන වෙලාවට මැසේජ් එකක් දාන්න නොලැබුන හින්ද.. අපි දෙන්න ගෑනි මිනිහයි වගේ එන වෙලාවෙ ඉඳං ආවද කෑවද අහල දවසෙ විස්තර කතා කරල නිදියන්නෙ. ඒකට හේතුව ඕකි දෙපාරක්ම සූසයිඩ් කරගන්න හදල තියන නිසා...
😅 BTS ල නිසානම් නෙවෙයි...
මට මගෙ යාලුවො ගැන වගකීමක් තියනව දැකල නැති උනත්...සිග්නල් ටිකක් හම්බුනා රෑ 11.30 ට වගේ මගක් එද්දි. ඒ යද්දි කවදාවත් නැතුව එමාගෙන් මැසේජ් අටක් නමයක් තියනව..
ඒව කියවං යද්දි මං ටිකක් ශොක් උනා...BTS ලා ඩිස්බෑන්ඩ් වෙලා කියල ළමයි අඬනව බන් කියල...
මොකද්ද යකෝ ඒ හරුපෙ කියල අහගන ස්ටේටස් ටිකක් එහෙම බැලුවමයි තේරුනේ සීන් එක...
Inactive & Disbanded
දැනඋගත් ළමයිනෙ ඉන්නෙ නේද මෙතන ?
මේ වචන දෙකේ තේරුම දන්නවනෙ...Inactive - අක්රීය කිරීම..
Disbanded - විසුරුවා හැරීම..මෙතන මම Inactive කියන වචනෙ පාවිච්චි කලේ කන්ඩායමක් විදිහට අක්රීය වෙනව කාලෙකට කියන එක මිසක් එයාල නතර උනා කියන එක නෙවේ... වචන පටලගන කතා කරන්න එපා හරියටම බලන්න. 👍
එයාල Run Episode කරනව කියන්නෙ කන්ඩාම් ක්රියාකාරකම් නතර කලා කියන එකත් එක අතකට බොරුවක්..
Translateලා තමා හොඳටම කලේ.විසුරුවා හැරීම කියන්නෙ ආය එක් වීමක් නෑ කියන එක වගේම අක්රීය කිරීම කියන්නෙ ආය සක්රීය කරන්න කරන දෙයක්...
දැන් ඊයෙ හොටු පෙරං කොට්ට කාගන අඬපු අය මේ මොන වචනෙටද ඇඬුවෙ ආ... ??
ඒ මිනිස්සු කිව්වෙ කාලයකට කන්ඩායම් ක්රියාකාරකම් නතර කරනව කියලනම් ඇයි ඒ හත එක පාරටම මලා වගේ ඔයාල අඬන්නෙ ආ.. ? එයාලව බඳින්නද බලන් උන්නෙ.
නැත්තම් jkv jmsg jin jun බදිනකල්ද බලං උන්නෙ ආ... ?
මොකද්ද මේ පිස්සුව ?ළමයි BTS & ARMY කියන්නෙ
Idol group එකක් සහ Fansla විතරයි... ඒක හොඳට මතක තියාගන්න.. 👆...
YOU ARE READING
𝐀𝐠𝐚𝐢𝐧 𝐒𝐞𝐨𝐬𝐞𝐧 2 / 𝐒𝐠 🔴 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication MIN YOONGI MAIN PJM & BTS members murderer seen , Drugs , Fight 🗡️ අවසානයක් නොමැති ආරම්භයක් නැවතත්... 🚫... First place #01 #01 Sg #01 7members #Tani 😈