⚠️•17• 𝐀𝐆𝐀𝐈𝐍 𝐒𝐄𝐎𝐒𝐄𝐍 2 ⚠️

1K 235 149
                                    


.
.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️


ආදරනීය සහෝදරයෙකු මෙන් ලඟ රැඳුන නම්ජුන්ගේ නික්මයාමත් දැවැන්ත හෙවනැල්ලක් වගේ ලඟින්ම උන්න ජොනීගේ නික්ම යාමත් සමඟ සුගා තරමක් දුර්වල උනත් ඒ හේතුවම එයාව ආයම පරන සුගා තත්වයට ගෙනාවා....

මාෆියාවෙකු , හොරෙකු , මිනීමරුවෙක් මනුස්සයෙක් මේ කව්රු උනත් කෙනෙකුගේ වෙන් වීමකදී ඔවුන් දුර්වලයි....
පළිගැනීමේ පිපාසයෙන් ජීවිත ගනනාවකට හානි කල ජීහු ලූකස්ට සුගා අතින් තිරිසනෙකු වගේ මිය යන්න වෙන්නෙ එයාගෙ අයට කල හානිය නිසා...

සිදුවූ හැමදේම අතීතයට භාර කරපු සුගා සොහොන අසලින් නැගී සිටියා..

" අපි යමු යූන්ගි.. " 😔

හාරි නැගිටල යන්න යනවත් එක්කම යූන්ගි අතේ තිබුන රෙකෝඩර් එක ඈත හෙල දිහාවට වීසික් කලේ ඒ කතා බහ එතනින් ඉවර කරල දාල... නැවත නැවත ඒක අසමින් හාරිවත් හ්‍යොංවත් කලඹන්න සුගාට ඕන කමක් තිබ්බෙ නෑ....

Jm " නැගපං සුගා... "

හාරි සුගයි පස්සෙන් ගොඩ උනාම ටේ ඩ්‍රයිව් කරන්න ගත්ත කා එකේ එහා ශීට් එකට ගොඩ උනේ ජීමින්..

" මගෙ දරුව අවාසනාවන්තයිද ඔප්පා... " 😔

Jm " හාරි ?? " 🤨

Suga " මොනාද ඔයා අහන්නෙ ?? " 🤨

" එයාට මං තාම කිරි දුන්නෑ... එයාගෙ අප්ප තාම එයාව අතට ගත්තෙ නැ.... එයාගෙ සම්චුන් ජොනී මැරෙද්දි එයා ඉපදුනේ... " 🥺

සුගා කෙල්ලව එයාට තුරුල් කර ගත්තෙ හරිම වේදනාවෙන්...

Suga " මගෙ දරුව තමා වාසනාවන්තම..
එයා ඉපදුනේ කරදර ඔක්කොම ඉවර කරගන.. අපි දැන් ගිහිල්ල එයාව බලමු.. අද අපි පැටියව ගෙදර අරං යං... "

සුළු මොහොතකින් Hospital එකට ලඟා උන කට්ටියම බේබි Room එක ලඟට ආවා.. පොඩි එකා හොඳටම නිදි...

Hari " එයාව ගන්න යූන්ගි " 😊

" මගෙ අත් වලින්.. ?? ඒවා... පිරිසිදු නෑ... " 😕

Hari " ඒව තමයි හොඳම... ම්ම් " 😊

යූන්ගිගෙ කම්මුල් රතූ වෙද්දි එයා පැටියව අතට ගන්නවා... එයා පැටියව අතට ගද්දි කොල්ලො ටික ඔක්කොම හූ තිබ්බෙ පව්ලෙ අලුත්ම සාමාජිකය පිලිගන්න..

𝐀𝐠𝐚𝐢𝐧 𝐒𝐞𝐨𝐬𝐞𝐧 2 / 𝐒𝐠 🔴   ✔️Where stories live. Discover now