.
.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.
.
Jony : බොස් කැබ් එක රෙඩී... 🙂Hari : ඇයි ජගුවර් එක ?? 🙄
Suga : ඒක පාත වැඩීනෙ මැනික. ඔයාට නගින්න අමාරුයි.. ඒකයි ටිකක් උස වෙහිකල් එකක් ගත්තෙ .... 😊
මාෆියා කින්ග් සුගා සම්පූර්ණයෙන්ම ආදරනීය අප්ප කෙනෙකුගේ චරිතයට වෙනස් වෙලයි උන්නේ.... හාරිව පරිස්සමට කැබ් එකට නග්ගල බඩට යටින් කොට්ටෙකුත් තියල එයා කා එකට නැග්ගා... ජොනී කා එක ඉස්සරහට අද්දනවත් එක්කම කොල්ලො ටික ගාර්ඩ්ල එහෙමත් පස්සෙන් එන්න ආවෙ අද ටිකක් ශොපින් කරන්න හිතාගන...
Shopping senter 🛍️👝👜
Suga : උබල මොකද කරන්නෙ ???
Jm : අපි පූස් පැටියගෙ රූම් එකට බඩු තෝරන්න යනවා ... 😁✌️
Suga : 😄 ආහ්... මං හාරි එක්ක Deliver එකට ඕන කරන බඩු අරං බේබි සෙන්ටර් එකට එන්නම්....
Hari : ජීමින් ඔප්පා... මැන්ගෝ අයිස්ක්‍රීම් ගන්න මං එනවා.. 🤭
Jm : Ok babe... 🤭
සුගාගෙ අතේ එල්ලිලා කෙල්ල සෙන්ටර් එක ඇතුලට යද්දි කොල්ලො ටිකත් බේබි සෙන්ටර් එකට ඇතුලට යන්න ගියා...
සුගා හාරිගෙ බඩු ටික අරං බේබි සෙන්ටර් එකට එද්දි කොල්ලො ටික උන්න හැටි දැකල හාරිට හොඳටම හිනා ගියා....Hari " යූන්ගි අර බලන්නකෝ..... " 😅
Suga " අප්පට... යකෝ ළමයි හොඳයිනෙ මුන්ට වඩා.... 🥲 "
කුකී චූටි සපත්තු වගයක් ඇඟිලි වල දාගන බිත්ති දිගේ ඇවිද්දෝනවා...
හෝප් ඔංචිල්ලාවක් පදිනවා...
ජීමින් පුටුවක් කඩල මැනේජර් එක්ක ඒ ගැන කතා කරනවා...
ගාර්ඩ්ල ටේ විසිකරන සෙල්ලම් බඩු අහුලනවා..
ජින් තොටිල්ලක් තල්ලු කරං කොහෙද යනවා..Suga " යාහ්... මොකද මේ ?? " 😑
Jin : ආහ්.. හරි ඔක්කොම හරි...
ගාර්ඩ් කොල්ලනේ මේ ඔක්කොම පටවන්න කැබ් වලට.... 😉Hari : මෙච්චර සෙල්ලම් බඩු... 🥲 ??
Jk : භාගයක් මගෙ 😁...
Jm : මං ගානෙ කාමරේට තීන්ත ගානව 😁✌️
Tae : මේක බාලයි.... 😫
: නෑ සර් මේ ඔරිජිනල් එකක්... 🥲
කඩේ සේවිකාව එක්ක රන්ඩු කරන ටේ සූප්පුවක් අරං වතුර පුරෝල බීල බලනවා...
YOU ARE READING
𝐀𝐠𝐚𝐢𝐧 𝐒𝐞𝐨𝐬𝐞𝐧 2 / 𝐒𝐠 🔴 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication MIN YOONGI MAIN PJM & BTS members murderer seen , Drugs , Fight 🗡️ අවසානයක් නොමැති ආරම්භයක් නැවතත්... 🚫... First place #01 #01 Sg #01 7members #Tani 😈