⚠️•15• 𝐀𝐆𝐀𝐈𝐍 𝐒𝐄𝐎𝐒𝐄𝐍 2 ⚠️

673 214 69
                                    


.
.
මාක්ත් ජූනත් ගන් දෙක අතට අරං අරුං දිහාවට ඒම් කරනවත් එක්කම උන් බය නැතුව ජූන්ල ඉස්සරහට එන්න ගත්තෙ උමතු මිනිසුන් විදිහට..

⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️

" කිම් නම්ජුන් මැරෙන්න ලෑස්ති වෙයං " 🤬

ආආර්ර්ර්ර්ර් බොස් පස්සට වෙන්න... 🤬
ඩෝං 💥💥

මාක් ජූන්ව අහකට තල්ලු කරන ගමන් ඉස්සරහ ඉන්න උන් දෙන්නෙක්ට වෙඩි තියාගන මැදට පැන්නා.. ඒ ක්ශනිකවම ඉස්සරහ උන්න කලු ඇඳගත්ත මැරයො සෙට් එකම දුවගන ආව ගමන්ම මාක්ගෙ බඩ හරහා වෙඩි පාරක් යැව්වෙ මාක්ට ආය නැගිටගන්න බැරි වෙන්නම..
ආආර්ර්ර්ර්ර් 😫......

යාහ්... මාක්.... 😫...
බල්ලො තොපි කොහොමද යකෝ මගෙ එකෙක්ට අත තියන්නෙ.. 🤬

ඩෝං 💥💥 ....

මාක් ලඟ වැටුන ජූන් අරුන්ට කෑ ගහල වෙඩි කීපයක් ඒ පැත්තට තියල මාක්ව උස්සල අරගන කා එක ලඟට ආවා..

" බලපංකො බොස් ගෝල සම්බන්දකම.. " 😅

" බ්...බොස්... මාව... දාල යන්න.. ක්ක්හ්හ් 😣 "

" උබව දාල යන්නෙ නෑ යකෝ මම " 🤬

ජූන් මාක්ව කා එක ලඟ බිමින් තියල කා එකේ දොර ඇරගත්තෙ මාක්ව ඇතුලට දාගන්න.. ඒ ක්ශනිකවම පිටිපස්සෙන් ආව එකෙක් ජූන්ගෙ දනහිස පස්සට පයින් පාරක් දෙන්නෙ ජූන්ගෙ කකුල අඩපන වෙලා එයාව බිම දනගැස්සෙන්නම....

ආහ්ම්..... 😣

ජූන් දුර්වලව එහෙම දනගැස්සෙනවත් එක්කම ඉස්සටහින් දුවං ආව මැරයෙක් අත මිට මොලවල ජූන්ගෙ මූනට පාරක් ගහන්න පනිනකොටම ජූන් මූන පැත්තට කරල ඒ පාරින් බේරෙනවත් එක්කම අරූ මිට මොලෝපු අත මිටමොලවපු තැනින් අල්ලපු ජූන් අනික් අතින් උගෙ උරහිස අල්ලල අත ටකස් ගාල කඩල දාල ඌව එහාට තල්ලු කරනවා...

ටකස්...
ආආර්ර්ර්ර්ර් 😫......

" මරනව බල්ලො ඔක්කොම " 🤬

ඒ පිම්මෙන්ම ජූන් නැගිටිනකොටම එකෙක් දුවගන ඇවිල්ල උඩ පැනල කැරකිල ගහන පාර ගහන්න ජූන් ගාවට එනකොටම පාර වදින්නෙ නැති වෙන්න පාත් උන ජූන් අරූ උස්සපු කකුල බිම තියන්න කලින් අනික් කකුලෙ දනහිසට පාරක් ගැහුවෙ උගෙ කකුල කැඩිල යන්නම...

𝐀𝐠𝐚𝐢𝐧 𝐒𝐞𝐨𝐬𝐞𝐧 2 / 𝐒𝐠 🔴   ✔️Where stories live. Discover now