.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.
ජීමිනා වියරුවෙන් වගේ වාහන අස්සෙන් කප කප ගිහිල්ල අර ඩොක්ටර්ගෙ කැබ් එක හරස් කරන්න යද්දිම එයාටත් වඩා වේගෙන් ආව යෙනූ ජීමින්ගෙ වාහනේට ඉස්සර කරල කා එක හරස් කරල නතර කරලා....ආආර්ර්ර්ර්ර් ආයිශ් 🤬....
යා.... මිච්චස්සෝ ......ජීමින් යකා වගේ කා එකෙන් බැහැල ඇවිල්ල බැහැල එයා ගාවට තරහින් එන යෙනූගෙ උරහිස් වලින් මිරිකල අල්ලගන ඇහුවෙ තරහින්...
Yenu : ඔයාට තමා පිස්සු...
පාරෙ මිනිස්සු මරන්නද හදන්නෙ ආ.... 🤨
හිරේ යන්න ආසද ආ....Jm : ආආර්ර්ර්ර්ර් 🤬 බලනව මට ඌව අල්ලගන්න තිබුන තමුසෙ රෝඩ් එක ක්‍රොස් කලේ නැත්තම්..
ජීමින් ඔලුවෙ අතත් ගහං බොහොම නොසන්සුන්ව එහාට මෙහාට යද්දි යෙනූ බොහොම සන්සුන්ව එයාගෙ පර්ස් එක ඇරල කාඩ් එකක් අරගන ජීමින්ගෙ පපුවට ගැහුව එයා ඒක අරගත්තා....
Jm : මේ මොකද්ද ? 🤨
" ඩොක්ටර් හෙන්රි ....
අපේ අප්ප අඳුරන ඩොක්ටර් කෙනෙක් වගේම ඔයාට එයාව අල්ලගන්න ඕනනම් හරි හම්බවෙන්න ඕනනම් හරි..
අද හවසට beach එක ලඟ ක්ලිනික් එකට යන්න " 🤨එහෙම කියපු යෙනූ ආයම කා එකට නැගල මොකුත්ම නොකිය කා එක රේස් කරගන යන්න ගියේ ජීමින්ට තිබුන තරහ පෙන්නල වගේ...
Jm : වාව්.. මාර ෆාස්ට්නෙ එයා... 😐
චකී....
මම මේක බලන්නද සුගාට දෙන්නද ? 😐" බොස්ට දෙන්න ජීමින් බොස්...
හැබැයි ඔයත් යන එක හොඳයි එතනට. මට ජොනී කිව්ව බොස් තාම අසනීපෙන් කියල.. " 🤨
.
.
.
𝐌𝐚𝐢𝐧 𝐇𝐨𝐮𝐬𝐞.......
.
Jin " මම එහෙම කලේ හැමෝගෙම හොඳට "" මට තේරෙනව හ්‍යොං...
ඔයා හැමදාම මගෙ අප්ප වගේ මගෙ ළඟින් හිටියා..
ඒක කරන්න..... " 😕සුගා කිව්වෙ අතේ තිබ්බ කෝපි කෝප්පෙ පැත්තකින් තියන ගමන්..
Hari " ඔප්ප මං ලෑස්තී.... " 🙂
Suga " හහ්... මාව දාල යන්න තියන හදිස්සිය.. යනවකො... " 😒
Hari " අනේ බලන්නකො ඔප්පා... " 😒
Jin " හා හා රන්ඩු කරගන්න එපා...
මං වැඩ කියල ඔයාව හාරි බලන්න යවන්නම්.. "
ŞİMDİ OKUDUĞUN
𝐀𝐠𝐚𝐢𝐧 𝐒𝐞𝐨𝐬𝐞𝐧 2 / 𝐒𝐠 🔴 ✔️
Hayran KurguDon't Copy My Work 🚫 Sinhala fanfication MIN YOONGI MAIN PJM & BTS members murderer seen , Drugs , Fight 🗡️ අවසානයක් නොමැති ආරම්භයක් නැවතත්... 🚫... First place #01 #01 Sg #01 7members #Tani 😈