.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.
ආරක්ශිත පියාසැරියකින් පස්සෙ සුගාත් නම්ජුනත් කොරියාවල ජූන්ගෙ මේන් හව්ස් එකට එන්න ආවා... මේ වෙද්දි හාරිත් එක්ක අනික් අයත් කොරියා වලට ආව කියල ජොනී ජූන්ට දැනගන්න ඉඩ තිබ්බෙ නෑ...Nj : මම ටිකක් එලියට ගිහිල්ල එන්නම්. ඔයා ටිකක් rest කරන්න සුගා...
තනියම එලියට යන්න එපා මොකද ගොඩක් උන් ඔයාව මරන්න බලාගන ඉන්නෙ...Suga : ආයෙ මරන්න.. ?
දැන් අවුරුද්දකට කලින් මං මැරුනනෙ ආය මැරෙන්න ඕනද 🤨Nj : මො.. මොකක් ? 😐
Suga : මම අවුරුද්දකට කලින් මැරුන කියල හැමෝටම කිව්වෙ මොකද හ්‍යොං ? 🤨
Nj : සුගා ඔයාට කව්රුහරි විකාරයක් කියල. මම ඒක කලේ ඔයාගෙම හොඳට...
Suga : මගෙම හොඳට කලානම් මම මැරුන්නෑ කියල ජීමින්ලට කිව්වෙ නැත්තෙ ඇයි ? 🤨
Nj : සුගා අහන්න...
මං දන්නෑ ඔයා මාව මෙහෙම සැක කරන්නෙ ඇයි කියල...
මම ඔයා මැරුන කියල ඔයාව US අරං ගියේ මෙහෙ ඔයාව මරන්න බලාන ඉන්න උන්ගෙන් ඔයාව බේරගන්න..
මොකද Accident එකෙන් පස්සෙ ඔයා ගොඩක් දුර්වල වෙලා උන්නෙ. ඒ වෙලාවෙ ඔයාට හතුරො එක්ක සටන් කරන්න ශක්තියක් තිබුනෙ නෑ...
ජීමින්ල මේක දැනගත්තොත් ඔයාව බලන්න එන නිසයි මම නොකිව්වෙ...
තේරුනාද ?
නැතුව මට ඔයාව හංගල තියන්න ඕන කමක් තිබුනෙ නෑ සුගා... 😐එලියට තියන්න ගිය අඩියත් ගෙට අරගන නම්ජුන් බොහොම සන්සුන්ව කරපු කතාවට පස්සෙ ආයමත් සුගා කව්ද නිවැරදි කියන තැන හිර උනා...
Nj " මං ඉක්මනට එන්නම්.. "
නම්ජුන් යනවත් එක්කම සුගා සෙටියට වැටිල ටිකක් ඇස් පියා ගන්නකොටම එයාට ජීමින්ගෙන් දුරකතන ඇමතුමක් ලැබෙනවා..
📞 : ඕ ජීමින් ආවා.... කෝ හාරි ?
📞 : --------
📞 : හ්ම්... මං හෙට එන්න බලන්නම්...
මට එපා වෙලා තියෙන්නෙ ජීමින්.. ඔක්කොම මරන්න හිතයි මට 😣
හ්ම්... හරි Ok bye
Call end.....ආයම පෝන් එක පැත්තකට විසික්කපු යූන්ගිය සෙටියටම ගුලි වෙලා ඇස් පියා ගත්තා.. ටික වෙලාවකින් එයාට තේරුනා කව්රුහරි එයා දිහා බලන් ඉන්නව වගේ කියල..
ඔව් ඇවිල්ල තමා... යෙනූ....
VOUS LISEZ
𝐀𝐠𝐚𝐢𝐧 𝐒𝐞𝐨𝐬𝐞𝐧 2 / 𝐒𝐠 🔴 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication MIN YOONGI MAIN PJM & BTS members murderer seen , Drugs , Fight 🗡️ අවසානයක් නොමැති ආරම්භයක් නැවතත්... 🚫... First place #01 #01 Sg #01 7members #Tani 😈