04

31 13 3
                                    


   


ඔයාලා ටිකට් බුක් කරගන්න ඊළඟ flight එකට. එතකල් අපි එක්ක ඉමු. යුන්ගි ඔයාලව ගෙනත් දාවි ඊළඟ සැරේ වෙලාවටම.

           හිනාවෙලා හිටපු කෙනා ඒම කියද්දි අමාරුවෙන් හුස්ම ගත්තු දෙන්නෙකුයි බරට හුස්මගත්තු එක්කෙනෙකුයි සැනසුම් හුස්ම හෙලලා එයා කියඖ දේ කරන්න හිතා ගත්තා.


මේ සිදුවීමෙන් හරියටම අවුරුදු 2 කට පස්සෙ යුන්ගි & එයාගෙ ලව්ලි හස්බන්ඩ් ටේ ලන්ඩන් වල ගගක් අයිනෙ තියෙන ලස්සන හුරුබුහුටි රෙස්ටුරන්ට් එකක ඉදගෙන හිටියෙ රාත්‍රී සුන්දරත්වය විදිනගමන් කෝපි සහ රස සැන්ඩ්විචස් එක්ක.



       මට තවම හිතාගන්න බෑ ටේ ඒ පොඩි ඩබලට එච්චර දෙයක් පුලුවන් කියලා

       යාහ් යුන්ගි.එයාලා දග වුනාට දක්ශයි. අනික ජන්ග්කුක් මොළකාරයා. කොච්චර මුරණ්ඩු දග කොල්ලෙක් වුනත් එයාව කන්ට්‍රෝල් කරන්න පුලුවන් අර බටු කොල්ලා ජිමින්ට විතරයි.

        ඒක තමයි මටත් පුදුම. පොඩි වුනාට කොල්ලා වැඩකාරයා
ම්ම්ම්ම් දැන් එන්න වෙලාවනම් හරි. ඔහ් ඔය එන්නෙ




එයාලා දැක්කෙ අර පොඩි කොල්ලා ජිමින්ව අතක් අස්සෙ හංගගෙන වගේ මිරිකගෙන එන ජන්ග්කුක් වයි cotton candy එකක් වගේ චප්ප වෙවී එන ජිමින්වයි.

MISSING FLIGHT ✈ 🖤Where stories live. Discover now